එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tumblr_m9bx84NSff1qbxnzho1_500.gif
    රිදිලා.....:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එපා ඔන නෑ කියලා කිව්වා , :rolleyes: :P
    ඕන නෑ කි‍යන්න ඇත්තේ උඹට මේකට එන්න එපා කි‍යලා......:P:P:P
    අක්කි අද ඩිනර් එකට එන්න කිව්ව :cool:

    උඹලට මොන ඩිනර්ද :cool:
    ඔ‍ය ජරාව කනවට වැඩි‍ය හොඳ‍යි ස‍යිවර් කඩේකින් කොත්තුවක් කන එක.......:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට නිසා රසට හදනවා ඇති... බෙහෙත් ටික බීල නිදා ගනින් :cool:
    :rofl::rofl::rofl:

    මම ඕක කි‍යන්න හදලත් පව් කි‍යලා හිතුන හින්දා කිව්වේ නැත්තේ......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.