බල්ලෙකු හදාගන්න හැටි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,517
    23,073
    113
    බල්ලෙකු හදාගන්න හැටි

    පාරේ දාලා ගිය බල්ලෙක් අපේ ගෙදරට ආවා.කොච්චර එළියෙන් තිබ්බත් ආපහු ආපු නිසා මම පෙට්ටියක දාලා කෑම දිදී හිටියා.පෙරේදා තමා ඌ අපේ ගෙදරට ආවේ.උගේ ඇගේ මැක්කෝ පිරිලා හිටියා.මම හැමදාම නාවලා දැන්නම් ගොඩක් අඩුයි.

    ඒත් මේකා නිකන් දුර්වලව වගේ ඉන්නේ.වැඩිය දුවන්නේ පනින්නේ නෑ.එක තැනකට වෙලා නිදාගන්නවා.බවු බවු ගාන්නෙත් නෑ.කෙදිරි ගානවා.ඌ වැඩියම කෙදිරි ගාන්නේ අර සත්තු කන හින්දා. :(

    ඒ වගේම ඒකාගේ බඩ ටිකක් ලොකුවට තියෙනවා.නිකන් බැලුමක් වගේ එබෙනවා. :(

    මට දැනගන්න ඕනේ මූ මොකක් හරි ලෙඩකින් පෙලෙනවාද?
    එහෙමනම් මොකක්ද කරන්න ඕනේ?

    ඇගේ සත්තුන්ට විසදුමක් තියෙනවාද?

    වල් බල්ලෙක් නිසා හැදුවට කමක් නැද්ද?

    බල්ලෙක් හදනකොට පිළිපදින්න ඕන දේවල්.විස්තර එහෙම?

    මොනවහරි ලින්ක් දුන්නත් කමක් නෑ.

    අනේ දන්නා අය පැහැදිලි කරන්න.ඕන නම් ෆොටෝ එකක් දාන්නම්.

    අනේ ඒ අසරණ සතා වෙනුවෙන් බම්ප් එකක්වත් දාන්න. :(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Maheshsenadheera අපේ ගරු පශු වෛද්‍යතුමා ගෙන් අසන්න........
    හිත හොද බොක්ක හොද එළකිරියෙක් වන නිසා දන්නා සියළු ම ශිල්ප ශ්‍රාස්ත්‍ර කියල දෙයි බල්ලන් හැදීම ගැන............
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,517
    23,073
    113
    Maheshsenadheera අපේ ගරු පශුවෛද්‍ය තුමා ගෙන් අසන්න........
    හිත හොද බොක්ක හොද එළකිරියෙක් වන නිසා දන්නා සියළු ම ශිල්ප ශ්‍රාස්ත්‍ර කියල දෙයි බල්ලන් හැදීම ගැන............

    හෑ o_0 එයා පශු වෛද්‍ය කෙනෙක්ද?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machoo oka podi patiyek needa?macha okata panu beeth dunne na neda?panu beeth deepan naththam thawa tika dawasakin balla mareyi.ballata panu beeeth dunnahama wamaneth ekka hari kakkath ekka hari panuwo yanawa .oka thama podi eka nisa panuwonta puluwan ballawa maranna.puluwan ikmanata deepan machan.ita passe kankan kiyala ballo nawana shampu ekak thiyanawa eka daala nawahan .ballage gadath yanawa.padith enawa.makkoth yanawa.balla active naththe panduwada danne na machan.balla gedara biththi,gadol ehema kanawada?ara dath enakota kana widiha neme kiyanne nithara nithara .kokatath issarawela panuwo halala hitahan machan.parmasi wala thiyanawa ballanta kiyala panupeththak eka kudu karala kana kama tikakata daala diyan,puluwannam udee kama ekata poddak parakku karala diyan meeka daala .okkoma kawata passe thawa denna bariya kaama.:) good luck
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆාමසි වල ගන්න තියෙනවා බොල්ෆෝ පවුඩර් ( Bolfo Powder ) එකෙන් ඕය බල්ලන්ට බෝවන කිනිතුල්ලන් මැක්කන් ඒ වගේම ලේ උරන උකුණන් සාර්ථකව මර්දනය කරනවා..
    සතියකට දෙපාරක් වගේ දාන්න.
    Bolfo Powder 75 g - Rs. 275.00
     
    • Like
    Reactions: aruna47

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බලු ඩොකා මහේෂ් මාමව අමතන්න.. බඩ ලොකුවෙලා තියෙන්නෙ පණුවො බන්.. වෙටෙක් ලගට එක්ක පලයන්.. නැත්තම් පණුබේත් දී..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,777
    113
    Colombo
    1) okata panu amaruwa.pnu beheth denna.

    2 ) oka wal (wana) ballek nisa oka koi tatwayen innawada kiyala danne ne.eka nisa wadiya allanna yanna epa.okata rabies (pissu balu rogaya) tiyenna puluwan.

    vet surgeon kenek gvata aran gihin penwanna.

    kinitullo innawanam uge kata bandala. hondata nawala pihadala Bolfo kiyana powder eka aran daanna. (eka tikak danna.uta eka lewa kanna denna epa visai)

    tawa dewal tiyanawanam ahanna :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹට පශු වෛද්‍යවරයෙක් ව හොයා ගන්න බැරි නම් ෆාමසි වල ගන්න තියෙනවා Drontal Plus කියලා පණු බෙහෙත්. එකක් අරන් දුන්නාත් ඕය පැටියාගේ
    ලේඩේ සුව කර ගන්න පුලුවන් වෙයි.
    ෆාමසියෙන් ගන්න කොට අහ ගන්න කොහොම ද දෙන්න ඕනේ කියලා විස්තර පැහැදිලි කරලා දෙනවා.

    Drontal Plus (2 Tablet) - Rs. 195.00
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලු ඩොකා මහේෂ් මාමව අමතන්න.. බඩ ලොකුවෙලා තියෙන්නෙ පණුවො බන්.. වෙටෙක් ලගට එක්ක පලයන්.. නැත්තම් පණුබේත් දී..
    නොදකින් ඒක කිව්ව හැටි අවලං නරි පැටියා.........:rofl::baffled::angry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,517
    23,073
    113
    මෙන්න ෆොටෝස් ටිකක්.

    15-02-13_1830.jpg

    15-02-13_1831.jpg

    15-02-13_1832.jpg

    15-02-13_1833.jpg

    15-02-13_1834.jpg
     
    • Like
    Reactions: SLBlackKnight