Motorcycles of The Past ( 100 Years Ago )

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpghttp:

    image.jpg


     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good work. E kale owa padinna minissu maara kattak kanna aththe
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියමයි... BMW එක නම් 1923 වුනත් අද වගේම සුපිරිම තමයි:D.

    හැබැයි, හැම එකේම සීට් එක නම් එකම විදිහනේ:confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයික් කියන්න ඕන නෑ... "බ" අකරු කියන කොට ලොක්කත් පනිනවා කොහෙන් හරි ඉදං...:rofl::rofl:
    රථගාය රථගාය :P:P:P
    මාත් මේ කියන්න කට ගත්ත විතරයි........:rofl::rofl::rofl:

    මරු බයික් ටික ඈ.......
    හැබැයි වර්තමාන බයික් හැඩය ඇවිත් තියෙන්නේ අර එවර් ලෙජන්ඩරි හාර්ලි ඩේවිඩ්සන් ගෙන් වගේ........
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බයික් කියන්න ඕන නෑ... "බ" අකරු කියන කොට ලොක්කත් පනිනවා කොහේ හරි ඉදං...:rofl::rofl:
    රථගාය රථගාය :P:P:P
    කට ඇරපන්... උබේ කටට උම්බලකඩ කෑල්ලක් දාන්න ඕනි... අම්මපා:yes::yes::yes:

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියමයි... BMW එක නම් 1923 වුනත් අද වගේම සුපිරිම තමයි:D.

    හැබැයි, හැම එකේම සීට් එක නම් එකම විදිහනේ:confused:
    මෙකනෙ සහො මනුස්සයගෙ පස්ස පැත්ත (පස්චාත්භාගය) වෙනස් උනෙ නැහැනෙ:rofl:
    එ නිසා වෙන්න ඇති එ කාලෙ ඉදලම එකම ක්‍රමෙටනෙ තියෙන්නෙ :rofl::baffled: