කතා ටිකක්

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    [FONT=&quot]පලවෙනි කතාව :P

    නිතර නිතර කෙල්ලන්ට ටෝක් කරන කොල්ලෝ ඕන තරම්..[/FONT]
    [FONT=&quot]ඔන්න ඔහොම දවසක් ක්ලාස් ඇරිලා කෙල්ලක් පාඩුවේ එනවා.[/FONT]
    [FONT=&quot]කෙල්ල පොඩ්ඩක් ලයින් දීගෙන ගස්සල ගියාලු..[/FONT]

    [FONT=&quot]කොල්ලෙක්:-[/FONT] "[FONT=&quot]අපෝ මේ නංගි..[/FONT]
    [FONT=&quot]හරි ගණන් වෙන්න ඇති..."[/FONT]

    ""[FONT=&quot]නංගි නලලේද[/FONT]?"

    [FONT=&quot]අප්පට සිරි කෙල්ල කට පතුරු ගහලා නිකම්ම මෙහෙම කියපි.....[/FONT]

    [FONT=&quot]කෙල්ල:- "ඇයි අයියා අවුල්ද [/FONT]?..
    "[FONT=&quot]අපේ නලලේනම් ලේන්සුවෙන් හරි වහගන්නවා"[/FONT]
    [FONT=&quot]අයියගේ නළලේ උනා නම් ගණ දෙයියෝ වගේ නේද[/FONT]?"

    [FONT=&quot]කොල්ලට කට උත්තර නැතිලු....[/FONT]


    දෙවැනි කතාව :P

    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]සතියෙ කාර්යබුහල දිනයක ගම්ලත් රුහුණු කුමාරි දුම්රියෙන් රාජකාරි වලට යන[/FONT] [FONT=&quot]ගමන්ලු හිටියේ. ඉතිං මනුස්සයා කෝච්චියේ හිටගෙන උඩ පොල්ල අල්ලගෙන එල්ලිලා[/FONT] [FONT=&quot]යනකොට මිනිහගෙ අත(අත කිවුවට වැලමිට) වදිනවලු නිකං මෘදූ[/FONT] [FONT=&quot]තැනක([/FONT]_[FONT=&quot]න). ඉතිං[/FONT] [FONT=&quot]කෙල්ලට ගානක්වත් නෑලු. මිනිහත් ඉතිං ජයටම වැඩේ කරගෙන යනවලූ[/FONT],,[FONT=&quot]ඒ කිවුවට මූට[/FONT] [FONT=&quot]කරන්න තියෙන්නෙ අත ඉස්සරටයි පස්සටයි කෝච්චිය ගැස්සෙන ගානට පොඩි හෙල්ලීමක්[/FONT] [FONT=&quot]දාන්න විතරනේ .. පී පීපී[/FONT]

    [FONT=&quot]කෙල්ලට කිසිම ගානක් නෑලූ[/FONT], [FONT=&quot]තව කරන්න වගේ[/FONT] [FONT=&quot]කට පියාගෙන ඉන්නවලු. මේ වෙනකොට ගම්ලත්ට උන්හිටි තැන් පවා අමතක වෙලා සිහින[/FONT] [FONT=&quot]ලෝකයක පාවෙවී ලූ හිටියෙ.. පී පී..[/FONT]

    [FONT=&quot]ඉතිං මිනිහා [/FONT]_[FONT=&quot]ල් කලන්තෙන්ම පොල්ලෙ එල්ලිලා කෙල්ලගෙන් සැප ගන්න අතරතුර[/FONT] [FONT=&quot]කෝච්චිට නතර කරාලු. මිනිහ එක පාරටම අතින් දෙන ගේම නතර කරලා බබා වගේ[/FONT] [FONT=&quot]හිටියලු. ඔන්න ආයෙත් කෝච්චිය යන්න පටන් ගන්නකොට මූ ආයෙත් අත තාලෙට[/FONT] [FONT=&quot]හොල්ලනවලු..[/FONT]

    [FONT=&quot]එතකොට කෙල්ල කියපි....[/FONT]

    "[FONT=&quot]අයියා[/FONT],[FONT=&quot]ඔය යන්නෙ අනිත් කෝච්චිය".........[/FONT]

    [FONT=&quot]අරූට එතැනම පියවි සිහිය ලැබිණි.[/FONT]

    ([FONT=&quot]ටියුබ් ලාම්පු දෙපාරක් කියවන්න- එකම දුම්රිය ස්ථානයේ දුම්රියක් නවතා තිබෙන විට අනෙක් දුම්රිය ගමන් කරනවානම් හිතෙන දේ )[/FONT]


    තුන්වෙනි කතාව :P

    [FONT=&quot]අහල තියෙනවද උමතු ගව රෝගෙ ගැන..[/FONT]
    [FONT=&quot]ඔන්න ඒක පැතිරෙනවලු හෝ ගාල.. (සද්දෙ එන්නෙ නෑ හොදේ)[/FONT]
    [FONT=&quot]ඔය අතරෙ පිට්ටනියක තනකොල කකා හිටපු හරක් දෙන්නෙක් අතරෙ පොඩි දෙබසක් යනවලු..[/FONT]
    ‍X [FONT=&quot]හරකා - අඩෝ උමතු ගව රෝගෙ පැතිරිලාලු බං හැමතැනම.. උබට බය නැද්ද..[/FONT]?
    Y [FONT=&quot]හරකා - ආයෙ පිස්සුවක් ඇතෑ.. මම අස්සයෙක් බං..[/FONT]


    හොඳ නම් රෙප් දීලා යන්න.......රිපොස්ට් නම් සොරි.....
     
    Last edited:

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    patta oii.rep added ++ :D
    ඔන්න මමත් රෙප් දුන්නා... :D

    patta!!
    5+
    ඔන්න මමත් රෙප් දුන්නා... :D
    ඔන්න මමත් රෙප් දුන්නා... :D
    ඒපාර කතා තුනක්ම දාලා.... :confused::confused: පොඩ්ඩක් හිටපන්, තාම රෙප්+ ON THE WAY :baffled::baffled:
    එල එල ආවම දියන්කෝ. පොඩි කතා නිසයි තුනක්ම දැම්මේ...