Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route

    site_logo.gif

    Air Arabia Cancels Mattala/Hambantota Service from May 2013
    by JL

    Update at 0600GMT 08MAY13

    Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route, just 6 weeks after it became the first foreign carrier to operate the newest International airport in Sri Lanka. The airline previously operated twice weekly service.

    G9508 SHJ2130 – 0350+1HRI 320 47
    G9509 HRI0430 – 0740SHJ 320 15

    Reservations on the airline’s website is no longer available.

    http://airlineroute.net/2013/05/08/...&utm_medium=rss&utm_campaign=g9-hri-may13cxld
     
    • Like
    Reactions: Mal Baba

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයියෝ සල්ලි:angry: Sri lankan එකෙන් යන Katunayake Mattala flight වලත් සෙනග ඇත්තෙම නෑ සීටි ගොඩක් හිස් :yes: අනේමන්දා උන්ට පාඩු නැද්ද මන්දා :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අයියෝ සල්ලි:angry: Sri lankan එකෙන් යන Katunayake Mattala flight වලත් සෙනග ඇත්තෙම නෑ සීටි ගොඩක් හිස් :yes: අනේමන්දා උන්ට පාඩු නැද්ද මන්දා :baffled:

    උන්ට නෙමේ බං අපිටයි පාඩු:angry:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route

    site_logo.gif

    Air Arabia Cancels Mattala/Hambantota Service from May 2013
    by JL

    Update at 0600GMT 08MAY13

    Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route, just 6 weeks after it became the first foreign carrier to operate the newest International airport in Sri Lanka. The airline previously operated twice weekly service.

    G9508 SHJ2130 – 0350+1HRI 320 47
    G9509 HRI0430 – 0740SHJ 320 15

    Reservations on the airline’s website is no longer available.

    http://airlineroute.net/2013/05/08/...&utm_medium=rss&utm_campaign=g9-hri-may13cxld

    හම්බයෝ මොකටද අපට

    .
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උන්ට නෙමේ බං අපිටයි පාඩු:angry:

    ඔව් බන් උන්ට නම් මොකද :frown: ඕක හදපු සල්ලි වලට කරන්න තිබ්බේ Sri lankan එකට flight ගෙනල්ලා ඒක දියුණු කරන්න :yes: එත් දැන් මොකද වෙන්න Sri lankan තව තවත් පාඩු ලබනවා :no::(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අයියෝ සල්ලි:angry: Sri lankan එකෙන් යන Katunayake Mattala flight වලත් සෙනග ඇත්තෙම නෑ සීටි ගොඩක් හිස් :yes: අනේමන්දා උන්ට පාඩු නැද්ද මන්දා :baffled:

    ඒකෙ යන උන්ගෙන් 90%ක්ම ස්ටාෆ් එකෙ කට්ටිය බන්.... මොකද ස්ටාෆ් ටිකට් එක රුපියක් 600ක් විතර වෙන්නෙ...:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒකෙ යන උන්ගෙන් 90%ක්ම ස්ටාෆ් එකෙ කට්ටිය බන්.... මොකද ස්ටාෆ් ටිකට් එක රුපියක් 600ක් විතර වෙන්නෙ...:P

    ah munta pissuda ban bus eka ita wada ganan wadi nea Rs 1,175 CTB luxury :baffled: