ඔන්න මම නම් කලින්ම කිව්වා කුක්කු බබෝ ඔය එයාර් පොර්ට් එක වැඩි කල් යන්ද කලින් අනාථ නාථ වෙලා යනවා කියලා. දැන් බලමුකෝ ෆ්ලයි ඩුබායි මොකද කරන්නේ කියලා? අපේ මහා උන්ගේ අහවල් එකේ අමාරුවට උන් එහෙ ඉඳන් නිකන් තෙල් ගහගෙන මත්තලට හිස් ප්ලේන් එවන්ඩ උන්ට මොලේ අමාරුවක් නං නැහැ. අපරාදේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ඔක්කොටම කලින් මේ මහින්ද වටේ ඉන්න හොර ඇඩ්වයිසර්ලා ගහලා එළවලා දාන්ඩ ඕනේ මේ රටෙන්.![]()
kiyala wadak naa bn,, nodakin kaalakanni sakkily paalakayoo
hena gahapiya ookuntaa








