උඩුරාවණ_හා_බණ

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
යන්න කලියෙන් රෙපක් එහෙම දීලා, එහෙයි කියලා දාලා, පොස්ට් එක උඩින් තියාගත්තොත් තමයි හොඳ...
එහෙමයි..:rofl::rofl: එකක් නෙවෙයි ඔන්න +6ක්ම දුන්නා
 
  • Like
Reactions: uditha224

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    බ්‍රහ්මදත්තය මහා කුපාදියෙක් බං.. අපේ උන් ඕකව ඔලුවේ තියන් ඉන්නේ

    බුදු හාමුදුරුවෝ පහල වෙන්න කල්ප ගානකට කලින් කොහෙද බං නම් ගම භාවිතයක්
    ඒ කාලේ ඔය කොයිදත්තත් වනචාරී ජිවිත ගත කලේ
     
    • Like
    Reactions: uditha224

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මම අද අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ඔය කතාව අහනවා. බලමු මොකෝ කියන්නේ කියල
     

    uditha224

    Well-known member
  • Untitled.jpg


    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::P