මචං පලවෙනි දේ තමා හොඳ බ්‍රීඩ් එකක් තියෙන එකෙක් හොයා ගනින්. උන් පට්ට සයිස් වෙනවා
වත්ත පිටියේ හොඳට ඉඩ කඩ තියෙන්න ඕනේ.මං හදලා නෑ එකෙක්. නමුත් මගේ හොඳම යාළුවෙක් හදන නිසා මාත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා උන් ගැන. Rottweilers කියන්නේ one master dog කෙනෙක්. එක්කෙනෙක්ට විතරයි කීකරු වෙන්නේ ගොඩක් වෙලාවට. අහල පහළ වෙන බල්ලෝ එහෙම ඉන්නවා නම් වට පිට එවුන්ට පොඩ්ඩක් කියලා තියපන් ඒ බල්ලන්ව එලියට දාද්දි පොඩ්ඩක් බලන්න කියලා. මොකද ඒ වගේ සීන් එකක් වුනා. එහා පැත්තේ ගෙදර බල්ලව මස් කරා අරූ. දුවන්න කරන්න නම් ඉඩ තියෙන්න ඕනේ. ගේ ඇතුලට නම් දාගන්න එපා ලොවෙත් බඩු ටික ඉවරයි තව දෙයක් තමා බල්ලව වැරදිලාවත් එළියට දාන්න එපා පාරේ එහෙම කවුරු හරි යනවා නම්. ඉවරයි. එච්චර දන්න අඳුනන කෙනෙක්ට වුනත් හපන්න ඉඩ කඩ වැඩියි. ඒක උගේ ස්වභාවය. මොකද මං ඔය කියන බල්ලා ඒ ගෙදර Driverගේ අත හැපුවා. Operation 2ක් කරන්න වුනා. හිතා ගන්න පුලුවන් ඇතිනේ කොහොම කෑමක්ද කියලා. හැබැයි මුල ඉඳලා ඌව බය කරලා හැදුවොත් නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඒත් එළියට යවද්දි පුලුවන් නම් Mask එකක් දාලා යවන්න.

1 Month and 20 days a Father Rottweiler and Mom Ridgeback Crossed