Rottweiler's Is it hard to Raise them ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    මචං පලවෙනි දේ තමා හොඳ බ්‍රීඩ් එකක් තියෙන එකෙක් හොයා ගනින්. උන් පට්ට සයිස් වෙනවා
    වත්ත පිටියේ හොඳට ඉඩ කඩ තියෙන්න ඕනේ.මං හදලා නෑ එකෙක්. නමුත් මගේ හොඳම යාළුවෙක් හදන නිසා මාත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා උන් ගැන. Rottweilers කියන්නේ one master dog කෙනෙක්. එක්කෙනෙක්ට විතරයි කීකරු වෙන්නේ ගොඩක් වෙලාවට. අහල පහළ වෙන බල්ලෝ එහෙම ඉන්නවා නම් වට පිට එවුන්ට පොඩ්ඩක් කියලා තියපන් ඒ බල්ලන්ව එලියට දාද්දි පොඩ්ඩක් බලන්න කියලා. මොකද ඒ වගේ සීන් එකක් වුනා. එහා පැත්තේ ගෙදර බල්ලව මස් කරා අරූ. දුවන්න කරන්න නම් ඉඩ තියෙන්න ඕනේ. ගේ ඇතුලට නම් දාගන්න එපා ලොවෙත් බඩු ටික ඉවරයි තව දෙයක් තමා බල්ලව වැරදිලාවත් එළියට දාන්න එපා පාරේ එහෙම කවුරු හරි යනවා නම්. ඉවරයි. එච්චර දන්න අඳුනන කෙනෙක්ට වුනත් හපන්න ඉඩ කඩ වැඩියි. ඒක උගේ ස්වභාවය. මොකද මං ඔය කියන බල්ලා ඒ ගෙදර Driverගේ අත හැපුවා. Operation 2ක් කරන්න වුනා. හිතා ගන්න පුලුවන් ඇතිනේ කොහොම කෑමක්ද කියලා. හැබැයි මුල ඉඳලා ඌව බය කරලා හැදුවොත් නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඒත් එළියට යවද්දි පුලුවන් නම් Mask එකක් දාලා යවන්න.

    ecasper

    Member
    Mar 23, 2012
    24
    3
    0

    Machan the rotti you know could be the worst behaved Rottweiler in the world.

    A well-bred Rottweiler or any other dog breed will never snap/bite at animal or human around. if they do, they only do to release the frustration of their enviorment. The owner and the family should be responsible for the Dog's frustration.

    A well-bred Rottweiler is calm and confident. He's typically aloof toward strangers, but never timid or fearful. Rottweilers exhibit a "wait-and-see" attitude when confronted with new people and situations. When these characteristics come together as they should, the Rottweiler is a natural guard dog with a mellow disposition.

    If you're a too busy person or not self-confident, Rottweiler is not the ideal breed for you. you can raise a Rottweiler even in an apartment, if you provide him/her adequate exercises such as regular walks, out-door actives, etc...

    According to my experience, socialization is the key to a well-bred Rottweiler and well-bred Rottweiler is an assert as well as a great life companion for you!! It's hard to beat the loyalty of a Rottweiler by any other breed.
     
    ecasper

    Member
    Mar 23, 2012
    24
    3
    0
    rottweiler bite force test

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    http://www.elakiri.com/forum/showpost.php?p=14936895&postcount=9

    watch this vid....
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Got mine yesterday :D 1 Month and 20 days a Father Rottweiler and Mom Ridgeback Crossed
    934010_10200318683623443_1478088997_n.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    Got mine yesterday :D 1 Month and 20 days a Father Rottweiler and Mom Ridgeback Crossed

    අවුලක් නම් නෑ. Pure breed එකෙක්ම ගත්තා නම් තමා එළ. මොනවා නැතත් ඕකවා හොඳට බලා ගනින් :D
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    අවුලක් නම් නෑ. Pure breed එකෙක්ම ගත්තා නම් තමා එළ. මොනවා නැතත් ඕකවා හොඳට බලා ගනින් :D
    Mu kelinma Rottweiler machn Got all 20 Nails Face cut & Body etc but it has a Sword on its back.:D

    Loku wunama mehe ma ei
    boerboel-ridgeback_dana7.jpg
     
    Last edited: