ඌ වෙනදට කරන්නේ ඇස්.ඇල්.ටී කනෙක්ෂන් එකෙන්.
අද ඌ ගෙදර නෙමේලු ඉන්නේ ඒකයි සිද්දිය
මගේ 1 st song එක දුන්නට thanx dilrasan අයියේ .... අනික් ඒවා download කරන්න ඕන නං next week දෙන්න .... no prob ,,,![]()
ඔයාගේ පිස්සු doubla එන් නැත්තන් ඉතින් ඒ song එකත් ඕන නෑ
කට්ටිය මම යනවා එහෙනං .....
![]()
ඌ වෙනදට කරන්නේ ඇස්.ඇල්.ටී කනෙක්ෂන් එකෙන්.
අද ඌ ගෙදර නෙමේලු ඉන්නේ ඒකයි සිද්දිය

මම තමා ඉස්සරවෙලාම ඉල්ලුවෙ... දුප් තෝ...අලේ,මටත් හින්දි සින්දුවක් දියෝ......
![]()
මටත් හින්දි සින්දුවක් දියෝ......![]()


