Gym Yana Kollo Innawada ?

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    EK eke GYM yana Bodybulding karana Kollo kawuda inne ??

    Mata Beginners work out plan ekak hoya ganna ona. Ubalage Plan eka poddak kiyapalla machanla
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    machan hoda gym ekakata yanna one nha eth experince thina instructor kenekuta kiyala ubage awashaya thawata hari yana work out ekak ganin.mamath 1yr withara eka eka unge workout walata wada kara hari workout eka karpu gaman aga awe.experince thina instructor kenek gen workout ganin
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    machan hoda gym ekakata yanna one nha eth experince thina instructor kenekuta kiyala ubage awashaya thawata hari yana work out ekak ganin.mamath 1yr withara eka eka unge workout walata wada kara hari workout eka karpu gaman aga awe.experince thina instructor kenek gen workout ganin

    elakiri. Instructor meet wenna ona machan. Thanx for the reply
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    අවාරෙට පොල් හිටවනව වගේ ජිම් ගිහින් බෑ අනික මාසෙන් ඇග හදන්නත් බෑ කට්ට කන්න ලෑස්ති වෙලා ජිම් පලයන් මචන් . වෙබ් ස්යිට් වල තියන වර්ක් අවුට් අපිට හරියන්නේ නව් අපි කන බොන විදිහට. ඒ හින්ද හොදට සෙට් එක දාපු ඉන්ස්ට්‍රක්ට කෙනක් හොයගන්න. අඩුම ෆිට්නස් ඩිප්ලෝමා එකක් තියන. සප්ලිමන්ට් නැතුව ඇග හදන්න පුලුවන් නමුත් කල් යනවා නමුත් දවසක ඒකත් නවතිනවා ඒ නිසා හාඩ් වර්ක් අවුට් කරන ගමන් සප්ලිමන්ට් ගන්න නමුත් ඒකට ඇඩික්ට් වෙන්න එපා. උබ කෙට්ටුනම් මාස් ප්‍රඩක්ට් එකක් ගහන්න බල්ක් වෙන්න , ඇග තියනවානම් ඩෙෆිනිශන් ගන්න ප්‍රෝරෝටීන් ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරන්න. අඩුම මාස හයක් මොකවත් නැතුව ට්‍රේනිනිග් කරන්න බොඩි එක සීසන් වෙන්න . සප්ලිමන්ට් විකුණන පොරවල් කියන සිහින කතා විශ්වාස කරන්න එපා වෙන්නේ බොයිලර් කුකුලෙක් වෙන්න කිසිම ශරීර ශක්තියක් දරාගන්න බැරි. පොඩියට පටන්ගන්න ඊට පස්සේ දරන්න පුලුවන් ගනට බොඩි එක වේට් වලට පුශ් කරන්න. ටෙක්නික් 100% හරියට කරන්න රජෝ නැත්තම තුනටි අමරු එයි.
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    557
    99
    28
    EK eke GYM yana Bodybulding karana Kollo kawuda inne ??

    Mata Beginners work out plan ekak hoya ganna ona. Ubalage Plan eka poddak kiyapalla machanla

    Warm Up
    Streching Exercises
    Bench Press 8reps* 3
    Back Press 8reps* 3
    Stand press 8reps* 3
    Barbell Curl 8reps* 3
    triceps 8reps* 3
    Warm Down
    Streching Exercises
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    mat 3years witara training kara mukut suplimntz nathuwa but eken kisima wadak wenne nan na,,man gahwe siz wenna,,siz nan una,,
    then man me year eke idala full time gemata bassa,,dan gahanawa nitrio tech+super pump...pump ma tama
    :lol:

    nitrio tech eka hoda 1k :yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    nitro eken ban bada danne nan na,,anit eka machan strength eka wadi karanawa patteta,,
    kalin bench set eka gahanna puluwan wadima a kyne mukut suplimts pawichhi karanne nathi kale,,60kg witaray,,

    dan ban 85kg gahanwa ginnak nathuwa,,60kg gahanawa dumbl press eka,,
    :o:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    nitro eken ban bada danne nan na,,anit eka machan strength eka wadi karanawa patteta,,
    kalin bench set eka gahanna puluwan wadima a kyne mukut suplimts pawichhi karanne nathi kale,,60kg witaray,,

    dan ban 85kg gahanwa ginnak nathuwa,,60kg gahanawa dumbl press eka,,
    :o:
    eke anith evage tharan FAT naa bn ekai bada enne naththe anith evage fat thiyanawa godak badatath gahanda onee ethakota :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උපදේශකයාව මීට් වෙලා Workout එකක් ඉල්ලගනිං.. එහෙම හිතු මතේට Workout දෙන්නෙ නැහැ.. උඹගෙ උස, බර, ශරීර ප්‍රමාණය බලලා තමා Workout එක දෙන්නෙ..

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nitro eken ban bada danne nan na,,anit eka machan strength eka wadi karanawa patteta,,
    kalin bench set eka gahanna puluwan wadima a kyne mukut suplimts pawichhi karanne nathi kale,,60kg witaray,,

    dan ban 85kg gahanwa ginnak nathuwa,,60kg gahanawa dumbl press eka,,
    :o:
    එක දිගට සෙල්ලම් කරනකොට බර ප්‍රමාණය කොහොමත් වැඩි වෙනවා බං.. එකම බර හැමදාම උස්සනකොට ඇඟට දැනෙන්නෙ නෑනෙ..

    ඒ වගේම ඔය බෙන්ච්, කර්ල් එහෙම ගහනකොට අඩු බරකින් පටන් අරගෙන වැඩි බර ප්‍රමාණයකින් අවසන් කරන්න ඕනි.. එකම බර උස්සලා වැඩක් නැහැ.. ඒකට කියන්නෙ Pyramid Training කියලා..:yes:

    තවත් ව්‍යායාම විධි දෙකක් තියෙනවා
    Super Set
    Triset
    කියලා

    :yes: