Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    දැන් උඹට වාහනේට 30 ක් විතර ගියා කියනවනේ එහෙම උනාම අපි ඔය වාහනේ ගෙන්නනවා කියමු. හැබැයි අපට Permit එකක් ගන්න වෙන්නේ සල්ලි වලට permit එකට ලක්ෂ 45යි කියමුකෝ එතනම එකතුව ලක්ෂ 75 යි. එත් උඹ කියනවා මේ වාහනේ ලංකාවේ ලක්ෂ 80 වෙනවා. හැබැයි ඒ වාහනේ ගෙන්නන එකට වඩා හොදයි නේද ලක්ෂ 3 4ක් වෙනස් වාහනේට මෙහෙන් ගත්තොත් පොඩි වගකීමකුත් ලැබෙනවා නේද?
    මම වහනයක් ගන්න නෙවෙයි. අඩුම තරමේ Bike කට්ටක්වත් නෑ.. මට මේක ගැන දැනගන්න අසයි එකයි.

    පටලවාගන්න එපා බොලේ, 45 කියන්නේ සම්පුර්ණ ගාන. නැතුව පර්මිට් එකේ ගාන නෙවෙයි නේ?
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඇයි මචන් TOTAL එක ගද්දි 1720003.5ගාන TOTAL එකට නොගත්තේ????????

    1720003.5 කියන්නේ වාහනේ පරණ නිසා වාහනේ තක්සේරු වටිනාකම, ඔය මුදලට තමයි වාහනේ බදු හදන්නේ. ඕක බදු හොයද්දි එක අතරමැදි පියවරක්. නැතුව ගෙවන්න ඕනා ගානක් නෙවෙයි මචං.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් උබල ඔය ගෙන්නන වාහනේ permit 1ක ට ගන්න ගානයි permit නැතුව මිලයි කොහොමද? අපිටත් permit 1ක් ලැබෙන්න තියනවා. එත් මේ වෙලාවේ ලොකු ගානක් වියදම් කරන්න බැ. පොඩි ගානක වහනයක් ගෙනල්ල permit 1කෙ නියම ලාබය ගන්නත් බැ. අපිට මේ වෙලාවේ ලක්ෂ 20ක ට වැඩිය වියදම් කරන්න බැ. ඒ ගානට permit ගෙන්න පුළුවන් වාහන තියනවද?? මම හිතන්නේ 12ක ට විතර විකුණගන්න එක වහනයක් ගන්නවට වැඩිය ලාබයක් ඇති. තව යාලුවෝ දෙන්නෙක් ට දැනටමත් permit ලැබිල තියනවා. ඒවත් විකුනන්න තියනවා. කට හරි ඕන නම් සෙට් කරන්න පුළුවන්.
    AMW 1කෙ අපි බැලුව susuki SUV 1ක් 90ක් විතර වෙනවා. permit නම් 45ක් විතර.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් SPORT CAR එකක් ගෙන්නුවොට් කොහොමද vat එහෙම ferariyak තිනවා 2011 විට්‍යර එකක් ජපානය.
    ඇමතිලට දෙන permit 1කත නම් පුළුවන් ඇතී. ඩොකා ලට, සහ රජයේ නිලදාරින්ට දෙන permit වලට engine capacity limit 1ක් තියනවා. වාහනේ මිලටත් limit 1ක් තියනවා මම හිතන්නේ.
    ෆෙරාරි ගෙන්න බැ.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන් උබල ඔය ගෙන්නන වාහනේ permit 1ක ට ගන්න ගානයි permit නැතුව මිලයි කොහොමද? අපිටත් permit 1ක් ලැබෙන්න තියනවා. එත් මේ වෙලාවේ ලොකු ගානක් වියදම් කරන්න බැ. පොඩි ගානක වහනයක් ගෙනල්ල permit 1කෙ නියම ලාබය ගන්නත් බැ. අපිට මේ වෙලාවේ ලක්ෂ 20ක ට වැඩිය වියදම් කරන්න බැ. ඒ ගානට permit ගෙන්න පුළුවන් වාහන තියනවද?? මම හිතන්නේ 12ක ට විතර විකුණගන්න එක වහනයක් ගන්නවට වැඩිය ලාබයක් ඇති. තව යාලුවෝ දෙන්නෙක් ට දැනටමත් permit ලැබිල තියනවා. ඒවත් විකුනන්න තියනවා. කට හරි ඕන නම් සෙට් කරන්න පුළුවන්.
    AMW 1කෙ අපි බැලුව susuki SUV 1ක් 90ක් විතර වෙනවා. permit නම් 45ක් විතර.

    පර්මිට් ඒකෙ ගාන නැතුව 47 ක් විතර උනා.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    loku wahan gennannathuwa cif eka 12 k withara wahanayak gennuwoth permit gaanath ekka daala baladdi e wahane mehen gannawata wada wasiyak thiyanawada??

    පොඩි වාහන අරන් වැඩක් නැහැ බං. එතකොට ලාබය අඩුයි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Machan Toyota Prius ekak genna eka labai da?
    permit ekak gaththoth? Normally SL wala 3rd gen ekak 40-43lakhs wage wenwa..
    permit ekakata genavoth kiyak wage labe thiyenwada macho

    ..................................................​
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් පට්ට පෝස්ට් එකක්...
    ගොඩක් වටිනව......
    තව විස්තර දාන්න....
    මාත් මේවා හොය හොය හිටියෙ......
    උඹෙන් ප්‍රශ්න පත්තරයක්ම තියෙනව අහන්න........



    1) තව මොනවද ඔක්ශන් ස්යිට් තියෙන්නෙ?

    2) මේ site වල reliability එක කොහොමද?

    3) මචන් බැංකු ඕන එකකින් එල් සී ඕපන් කරන්න පුලුවන්ද?

    4) එල් සී එකක් ලීසින් එකක් වගේ වාරික ගෙවන්න ගන්න පුලුවන්ද?

    5) බ්‍රෝකර් සෙට් කරගන්නේ කොහොමද?

    6) වහනේ රෙජිස්ටර් කරන්න යන ගාන කොහොමද?

    7) ඔක්කොම සීන් එකට කොච්චර කල් යනවද?

    8) පෙර්මිට් එකට පාවිච්චි කරපු වාහන ගෙන්නන්නෙ පුලුවන්ද?

    9) කස්ටම් එකේ අදුනන කෙනෙක් ඉන්නව නම් ගන්න පුලුවන් සපෝර්ට් එක මොනවගේද?