Gym Yana Kollo Innawada ?

anjula_snnyk

Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Good experience thiyena instructor kenek gen workout ganin.. Nathnam thel beheth tama karanna wenne.. Anika eke eke Tablets n Milk powder bonna yanna epa.cancer hadila thama nawathinna wenne... Karanakota awadanen ahagena hariyatama karapan macha..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    superset gahanna api tama podiy ban,,mata tyenne fat wenna,,chest curls back legs size wenna and shoulders cut wenna,,niyama chart ekak man gahanne,,elatama wada,,
    me para india meet eka gahapu dial ekk tamay mage trainer manzma tama suplimnt ganna ona ewa a okkoma set krnnt
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මාත් අවුරුදු ගාණක ඉඳන් සෙල්ලම් කරනවා බං.. දැන් නම් මාස අට නවයකින් යන්න බැරි වුණා.. අසනීප වුණා මං.. ඒකෙන් මාස දෙක තුනක්ම සෙල්ලම් කරන්න බැරි වුණා.. ඩොකා කිව්වා මහන්සි වෙන්න එපා කියලා.. ඊට පස්සෙ ඉතිං ඔෆිස් එකේ වැඩත් එක්ක ජිම් එක පැත්ත පලාතෙ යන්න බැරි වුණා.. ආයෙම පටන්ගන්න කියලා හිතන් ඉන්නෙ.. වෙලාවක් නැහැ බං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Good experience thiyena instructor kenek gen workout ganin.. Nathnam thel beheth tama karanna wenne.. Anika eke eke Tablets n Milk powder bonna yanna epa.cancer hadila thama nawathinna wenne... Karanakota awadanen ahagena hariyatama karapan macha..

    අනිවා බං.. ඔය ජරාවල් වලින් ලෙඩ හැදෙන එක විතරයි වෙන්නෙ.. අනික ඕවා පාවිච්චි කලාම කුඩු ගැහුවා වගේ පුරුද්දට යනවා.. පපුවෙ අමාරු, වකුගඩු අමාරු පවා හැදෙනවා.. ඉස්සර පෙත්තක් ආවා බොඩිටෝන් කියලා.. තාමත් එනවා.. ලෝකෙ පුරාම තහනම් කරපු පෙත්තක්.. අපේ එවුන් ඕක බොනවා..:yes:
     
    • Like
    Reactions: anjula_snnyk

    aruna47

    Well-known member
  • මාත් අවුරුදු ගාණක ඉඳන් සෙල්ලම් කරනවා බං.. දැන් නම් මාස අට නවයකින් යන්න බැරි වුණා.. අසනීප වුණා මං.. ඒකෙන් මාස දෙක තුනක්ම සෙල්ලම් කරන්න බැරි වුණා.. ඩොකා කිව්වා මහන්සි වෙන්න එපා කියලා.. ඊට පස්සෙ ඉතිං ඔෆිස් එකේ වැඩත් එක්ක ජිම් එක පැත්ත පලාතෙ යන්න බැරි වුණා.. ආයෙම පටන්ගන්න කියලා හිතන් ඉන්නෙ.. වෙලාවක් නැහැ බං..

    uba asaneepayi kiyanne date da :lol: doca aruna kiyanawa ai sellan karanna kiyala. karapan paratti :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනිවා බං.. ඔය ජරාවල් වලින් ලෙඩ හැදෙන එක විතරයි වෙන්නෙ.. අනික ඕවා පාවිච්චි කලාම කුඩු ගැහුවා වගේ පුරුද්දට යනවා.. පපුවෙ අමාරු, වකුගඩු අමාරු පවා හැදෙනවා.. ඉස්සර පෙත්තක් ආවා බොඩිටෝන් කියලා.. තාමත් එනවා.. ලෝකෙ පුරාම තහනම් කරපු පෙත්තක්.. අපේ එවුන් ඕක බොනවා..:yes:

    bodytone eke awla tyenne machan eka api petta widiyata gahuwama eken bagayak yanne wakugaddata,,etakota itin wade bokaz wenawa,,eka nawattanna nan machan oka kudu karala bath ekka dagena kawama wade goda kisi awlk na ban,,eken size wenawa natar wenna,,mage kalin trainer gahuwa,,dawasata 5k gannawa,,pixxu hadennama aga hadenawa ban,,eka niyamay,,oya hoda na kyne kata kata ban,,

    habay machan steroids/inject karana ewa nan haddama chater,,ata diranna gannawa ekata ekay
     
    aruna47

    Well-known member
  • bodytone eke awla tyenne machan eka api petta widiyata gahuwama eken bagayak yanne wakugaddata,,etakota itin wade bokaz wenawa,,eka nawattanna nan machan oka kudu karala bath ekka dagena kawama wade goda kisi awlk na ban,,eken size wenawa natar wenna,,mage kalin trainer gahuwa,,dawasata 5k gannawa,,pixxu hadennama aga hadenawa ban,,eka niyamay,,oya hoda na kyne kata kata ban,,

    habay machan steroids/inject karana ewa nan haddama chater,,ata diranna gannawa ekata ekay

    bodytone eka dan wikunanna naha neda :oo:
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    උපදේශකයාව මීට් වෙලා Workout එකක් ඉල්ලගනිං.. එහෙම හිතු මතේට Workout දෙන්නෙ නැහැ.. උඹගෙ උස, බර, ශරීර ප්‍රමාණය බලලා තමා Workout එක දෙන්නෙ..

    :yes::yes::yes::yes:
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    3 MONTH PLAN 1AK THIYNAWA DVD SIZE...TORRENT 1A DANNA DA? HARD COPY 1A THAMA...E BAY 1E $ 120+ PLAN 1AMA...
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    oya plan hariyanna ban owa hariyanawa J culer/phile/ronie lata,,

    yako api ganna on shoulder size eka ape bara etakota usa,ewata hariyanna nathuwa anit unta hadapuwayn gahuwa kyla kisi prathipalayak nane ban

    UBA YOUTUBE 1E P90X KIYALA SERCH KARALA BALAHAN...HADAGATHA UN GE VIDEOS...HARIYANNE NE..WADAK NE KIWOTH ITHNG HARIYANNEMA NE BAN :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    uba asaneepayi kiyanne date da :lol: doca aruna kiyanawa ai sellan karanna kiyala. karapan paratti :lol:
    නැහැ බං.. මාස ගාණකට කලින් මගේ Blood වල Eosinophils වැඩි වුණා.. :(
    මේ බලපං.. මං හිතුවෙ ලියුකේමියා කියලා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1500837

    bodytone eke awla tyenne machan eka api petta widiyata gahuwama eken bagayak yanne wakugaddata,,etakota itin wade bokaz wenawa,,eka nawattanna nan machan oka kudu karala bath ekka dagena kawama wade goda kisi awlk na ban,,eken size wenawa natar wenna,,mage kalin trainer gahuwa,,dawasata 5k gannawa,,pixxu hadennama aga hadenawa ban,,eka niyamay,,oya hoda na kyne kata kata ban,,

    habay machan steroids/inject karana ewa nan haddama chater,,ata diranna gannawa ekata ekay

    ඕක මචං මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවා දවසක් මචං.. මොකද රුපියල් විස්සනේ.. ඇඟත් හැදෙනවා නම් ගාණත් අඩුයි නම් මැක්සා නිසා.. ඒත් ඩොකා කිව්වා පාවිච්චි කරන්න එපා වගුකඩු අමාරු හැදෙයි කියලා.. ඔය මොන රෙද්දෙත් අතුරු ආබාධ නම් තියෙනවා බං සෑහෙන්න.. බීපු අලුත එලියට එන්නෑ.. කාලයක් යනකොට තමා සීන් එක එන්නෙ..

    bodytone eka dan wikunanna naha neda :oo:
    තියෙනවා මචං.. රුපියල් විස්සද කොහෙද පෙත්තක්..:yes:
    අබ්ගා 2000 කියලා මගුලකුත් තියෙනවා..:dull: