ela elaහෙට නෙවෙයි බන් 12වෙනිදා රෑ වෙනකම්......
මගේ කරුමෙට ගෙදර හිටපු සති දෙකේම අයියත් හිටියනේ......
ඌට dongle එකක් නැති හින්දා ඌ ගෙදර connection එක පාවිච්චි කරන්නේ.......
ඉතින් ගෙදර හිටපු සති දෙකත් බෝඩිමේ හිටියා වගේ සදා සොත්ති තමයි.......![]()
mama hithwe hetawenkam kiyala
ayyath dawasame internet eke ennwadha
ehnam oya gana hari








