එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හෙට නෙවෙ‍යි බන් 12වෙනිදා රෑ වෙනකම්......:baffled::baffled::baffled:
මගේ කරුමෙට ගෙදර හිටපු සති දෙකේම අ‍යි‍යත් හිටි‍යනේ......
ඌට dongle එකක් නැති හින්දා ඌ ගෙදර connection එක පාවිච්චි කරන්නේ.......:dull::dull::dull:
ඉතින් ගෙදර හිටපු සති දෙකත් බෝඩිමේ හිටි‍යා වගේ සදා සොත්ති තම‍යි.......:oo::oo::oo:
ela ela:Dmama hithwe hetawenkam kiyala:baffled:
ayyath dawasame internet eke ennwadha:baffled:ehnam oya gana hari:D
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:Dmama hithwe hetawenkam kiyala:baffled:
    ayyath dawasame internet eke ennwadha:baffled:ehnam oya gana hari:D
    මේක මගේ dongle එකේ බන්.....මේක පාවිච්චි කරන්නේ මම විතර‍යි......:dull::dull::dull:
    ගෙදර connection එකේ හැම මාසෙම අ‍යි‍යා
    1GB විතර ‍over access යනවා...... ඒකේ එච්චර ලොකු බිලකුත් එන්නේ නෑනේ.......:yes::yes::yes:

    මමත් over access නම් ‍යනවා...... ඒත් කවදාවත් මෙච්චර ගිහින් නෑ........
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක මගේ dongle එකේ බන්.....මේක පාවිච්චි කරන්නේ මම විතර‍යි......:dull::dull::dull:
    ගෙදර connection එකේ හැම මාසෙම අ‍යි‍යා
    1GB විතර ‍over access යනවා...... ඒකේ එච්චර ලොකු බිලකුත් එන්නේ නෑනේ.......:yes::yes::yes:

    මමත් over access නම් ‍යනවා...... ඒත් කවදාවත් මෙච්චර ගිහින් නෑ........
    :baffled::baffled::baffled:
    hari ban:baffled:ayya pawichi kara kiyala neme kiwwe:baffled:
    uba pahugiya sathi deke ude edan hawas wenkamma elakiri eke hitpu hatiyata oya gana athi kiylayi kiwwe:rofl:
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Ghelyon.gif
    :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hari ban:baffled:ayya pawichi kara kiyala neme kiwwe:baffled:
    uba pahugiya sathi deke ude edan hawas wenkamma elakiri eke hitpu hatiyata oya gana athi kiylayi kiwwe:rofl:
    ගෙදර නිකම් ඉන්නකොට කරන්න වැඩකුත් නැති හින්දා තම‍යි මේකට වෙලා හිටි‍යේ.......:baffled::baffled::baffled:
    තව youtube එකටත් සෑහෙන්න ‍data යන්න ඇති.......:rolleyes::rolleyes::rolleyes:
    e kiyanne ubalage ayyath mulu dawasama internet edalane:oo:
    ekane gedara line eka use karanna bariwune:dull:
    ඌත් උඹ වගේ torrent මරුවෙක් බන්......

    මොකක් හරි මගුලක් download වෙන්න දානවා........ ඉතින් දවසම ඒක තම‍යි.......
    :dull::dull::dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේක මගේ dongle එකේ බන්.....මේක පාවිච්චි කරන්නේ මම විතර‍යි......:dull::dull::dull:
    ගෙදර connection එකේ හැම මාසෙම අ‍යි‍යා
    1GB විතර ‍over access යනවා...... ඒකේ එච්චර ලොකු බිලකුත් එන්නේ නෑනේ.......:yes::yes::yes:

    මමත් over access නම් ‍යනවා...... ඒත් කවදාවත් මෙච්චර ගිහින් නෑ........
    :baffled::baffled::baffled:

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.