Gold Malayak ganna Hoda thanak ?

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    machan mama gold pavumak , pavum 1.5 wage baluwe.....Nileka ekata giya un nam hari na wage..(ungen nam ganna kamathi na)

    dan pavuma 46000i lu.......

    swarnamahal eke 88000i male hadum kuli ekka........pavum 1.5

    Arthar eke pavum 1.5 84000k kiwwa.....

    Eth munge hadum kuli awama patta ganan ne.....ara adu wechcha labe un allanawa wage athanin......Me ganan walata labada????

    Hoda shop monada??? danna aya poddak wistara kiyanawada???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හැදුම් කුලි නැතිව ගන්න ඔනනම් බැංකු වෙන්දෙසි දාන දවසට බැංකුවට පලයන් එක තම්යි ෆට්ටම ලාබ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හැදුම් කුලි නැතිව ගන්න ඔනනම් බැංකු වෙන්දෙසි දාන දවසට බැංකුවට පලයන් එක තම්යි ෆට්ටම ලාබ

    ලොවෙත් ඕව ගන්න එපා බන් තොට හෙන ගහයි ,අහිංසක මිනිස්සු සල්ලි නැතුව තියපුව !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොවෙත් ඕව ගන්න එපා බන් තොට හෙන ගහයි ,අහිංසක මිනිස්සු සල්ලි නැතුව තියපුව !

    එක පුදුම කතාවක් නෙ බන් :oo::no: එවා වෙන්දිසි කරන්නෙ දැනුම් දිලා බැංකුවෙ ගාන අරන් තව වැඩිපුර තියෙනවානම් අයිති කාරයටම දෙනවා ලොල්

    එහෙමනම් උබ එලවලු මාලු එහෙම කන්න එපා මොක්ද එලවලු කිලො එකක් මහන්සි වෙලා වවන ගොවියට රු 5ක් දිලා ගෙනල්ලා උබලගෙ අතට එනකොට රු 80 ක් වෙලා උබලා 80 ගත්තා කියලා අර අහිංසකයාට ලැබෙන්නෙ කියද ?
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    හැදුම් කුලි නැතිව ගන්න ඔනනම් බැංකු වෙන්දෙසි දාන දවසට බැංකුවට පලයන් එක තම්යි ෆට්ටම ලාබ

    Ehema hariyanne nam na yalu , mama aluth ekak ganna baluwe...Thx......Mata ada dawase gold price balanna puluwan thanak gannawanam kiyanawada???
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එක පුදුම කතාවක් නෙ බන් :oo::no: එවා වෙන්දිසි කරන්නෙ දැනුම් දිලා බැංකුවෙ ගාන අරන් තව වැඩිපුර තියෙනවානම් අයිති කාරයටම දෙනවා ලොල්

    එහෙමනම් උබ එලවලු මාලු එහෙම කන්න එපා මොක්ද එලවලු කිලො එකක් මහන්සි වෙලා වවන ගොවියට රු 5ක් දිලා ගෙනල්ලා උබලගෙ අතට එනකොට රු 80 ක් වෙලා උබලා 80 ගත්තා කියලා අර අහිංසකයාට ලැබෙන්නෙ කියද ?

    :P ගනිං එහෙනම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ehema hariyanne nam na yalu , mama aluth ekak ganna baluwe...Thx......Mata ada dawase gold price balanna puluwan thanak gannawanam kiyanawada???

    ඔව් ඉතින් එහෙම ගන්නකොට ඔන එක ගන්න බැහැ යල් පැනපු මොඩල් එහෙම තම්යි සෙට් වෙන්නෙ මම කිවුවෙ ලාබම ක්‍රමෙ:cool: සිවර්ණමහල් වලින් ගනින් විශ්වාස කරන්න පුලුවන්නෙ;)
    :P ගනිං එහෙනම්
    :rofl: මම ගන්න නෙමෙ කිවුවෙ ;) මම කිවුවෙ අද කාලෙ හැදුම් කුලියට බර ගානක් ගෙවන්න වෙන නිසා මගෙ රිං එකට හැදුම් කුලිය විතරක් 25ක් ගියා
    2.gif
    අපරාදයක්නෙ මම ලංකාවෙන් හැදුව නිසා ඔහොම ගියෙ මෙහෙන් හැදුවානම් රු8000ක් විතර යන්නෙ:yes:;)
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Umba NIleka ekata akamethi wennanam hethuwa man danne na, But apitanam hondama nileka eka Ape gedara aya gannema eken.
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    Umba NIleka ekata akamethi wennanam hethuwa man danne na, But apitanam hondama nileka eka Ape gedara aya gannema eken.

    Elakiri eke hoda parana member kenek dala thibba eya aran deepu ekak , sudu wela kiyala.....E wagma mama Hodata danna kenekge maleth hari na kiwwa......Unge custer serv unath cha...........melo rahak na....

    Habai swarna mahal eke kena nam ela dial eka......fit eke katha kala.anika un life time warenty ekak denawa kiwwa.......

    mama swarna mahal eke kenata ara nileka eke raththaran savuththu wechcha seen eka kiwwa.........

    eya kiwwa.....

    nileka ekai , apiwai compeya karanna yanna epa.....ape item chech karala balanna qulity eka kohomada kiyala........eya kiwwa nileka eke unath raththaran sudu wenna nam vidiyak na kiyala...(mama ara sudu wechcha seen eka kiwwama)

    anika thawa kiwwa , nleka eka kawadawath karreth 22 kiyala kohewath gahala newelu denne.......un 20 , 21lu denne....Ekalu aduwata denne.......bank eka ugas thiyanna giyama aduwenlu denne.....ape eke uparima gana deawalu.........onna okai see eka...Ubata kiyak kiyada????koi kaleda???

    arabuwak wage hadannam nileka hodailu.....loku dewal walata chaaaaaaaaaa
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :rofl: මම ගන්න නෙමෙ කිවුවෙ ;) මම කිවුවෙ අද කාලෙ හැදුම් කුලියට බර ගානක් ගෙවන්න වෙන නිසා මගෙ රිං එකට හැදුම් කුලිය විතරක් 25ක් ගියා
    2.gif
    අපරාදයක්නෙ මම ලංකාවෙන් හැදුව නිසා ඔහොම ගියෙ මෙහෙන් හැදුවානම් රු8000ක් විතර යන්නෙ:yes:;)

    අෆ්ෆා දැන්නම් රත්තරන් ටිකක් අඩු වෙලා නේ 41 ගානක්ද කොහේද
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    එක පුදුම කතාවක් නෙ බන් :oo::no: එවා වෙන්දිසි කරන්නෙ දැනුම් දිලා බැංකුවෙ ගාන අරන් තව වැඩිපුර තියෙනවානම් අයිති කාරයටම දෙනවා ලොල්

    එහෙමනම් උබ එලවලු මාලු එහෙම කන්න එපා මොක්ද එලවලු කිලො එකක් මහන්සි වෙලා වවන ගොවියට රු 5ක් දිලා ගෙනල්ලා උබලගෙ අතට එනකොට රු 80 ක් වෙලා උබලා 80 ගත්තා කියලා අර අහිංසකයාට ලැබෙන්නෙ කියද ?

    patta logic aka