danata famous , dein monada???? ehema tikak kiyanna pluwanda?
දැනට famous කියල එකක් නෑ බන්. බලන්න ඕනෙ chain එකේ කල් පැවත්ම.
hand made / machine made කියලා chain ජාති 2ක් තියෙනවා. hand made වල වැඩ කුලී වැඩියි machine made එකේ වැඩ කුලී අඩුයි






habai hand maid eke ugas karadi gewana gana adu , machine eke wadi neda???Swarnamal eke pora kiwwa
මචන් ඔය කියන විදියට ගෙවෙන්න අවුරුදු 10ක් daily use විතර කරන්න ඕනෙ
උබට swarnamahal එකෙන් ද ගන්න ඕනෙ . කොහෙද branch එක
nugegoda baluwe?? Artha eka hodaa??? swarna mahal 88k kiwwa.....Adurana ekek nadda help ekak denna , elakiri eke....
උබට වැල්ලවත්තට යන්න පුලුවන්ද
mewa aran lanuwak dagena gatagannada ???
Malayak baluwe??? nathuwa buss ekata newe.....thx repy ekata

උබ සිරාවටම ගන්නද හොයන්න නැත්නම් ආතල් එකට බලන්නද
මට නිකන් කඩේ යන්න බෑ ඒකයි අහන්නෙ
machan mama me tread damagena , pc eka isaraha inne arthal ekata newe...Mama ekak ikmanata ganna ona........danna ayagen adahas , shop gana ahuwe danagena seen ekata bahinna ona nisa...puluwan nam udaw karanna..nattham kamak na.....
ubata one kellata dennada naththan ganan adu wechcha nisa invest 1 k widihatada![]()
නෑ බන් සමහරක් උන් නිකන් අපිව කඩේ යවනවා. ඒකයි මම ඇහුවෙ මම උබට PM එකක් දාන්නම්
ඔය කොයිකෙත් වෙන්නෙ එකම් දෙ මචන්අපි මෙක හරි මෙක වැරදි කියලා වෙන් කරලා නිසා තම්යි අපිට ඔක එහෙම නෙමෙ කියලා පෙන්නෙ හරියට
අපි නයි ගෙම්බො කන්නෙ නැහැ අපිට අප්පිරියයිනමුත් චිනෙ කොරියන් උනට රජ බොජුන්
ඔන්න ඔහොමයි වෙන්නෙ![]()
mama nam owayen gan na ban
ekane apala walata mudu gal allapu mudu ahema danna keyanne.moda kathawak nemei ethen owaye aththa athe.
den thiyenawada danne ne