Gold Malayak ganna Hoda thanak ?

Vogue Jewellers

Vogue Jewellers යමන්
8.gif
රත්‍රන් වලට 50ක් ගියොත් හැදුම් කුලිය 80ක් විතර ගනි:rofl::rofl::rofl:
BuMp
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,165
    6,028
    113
    එක පුදුම කතාවක් නෙ බන් :oo::no: එවා වෙන්දිසි කරන්නෙ දැනුම් දිලා බැංකුවෙ ගාන අරන් තව වැඩිපුර තියෙනවානම් අයිති කාරයටම දෙනවා ලොල්

    එහෙමනම් උබ එලවලු මාලු එහෙම කන්න එපා මොක්ද එලවලු කිලො එකක් මහන්සි වෙලා වවන ගොවියට රු 5ක් දිලා ගෙනල්ලා උබලගෙ අතට එනකොට රු 80 ක් වෙලා උබලා 80 ගත්තා කියලා අර අහිංසකයාට ලැබෙන්නෙ කියද ?

    ewage nemei gono owa.:frown:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    හරි ඔන්න උඹට barbecued chicken ටිකක් කන්න ආස හිතිලා restaurant එකකට යනවා :P.... ඔය අතර මගදි පාරෙ ඉන්නවා ඩයල් එකක් ,ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ තොවිලෙකට ගත්තු පිදේනි තටුවකුත් තියාගෙන :P:rofl:.....ඌ උඹට offer එකක් දෙනවා එකේ තිබ්බ (යක්කුන්ට පූජ කරපු )barbecued chicken ටික රුපියල් 10 කට ...උඹ මොකද්ද කන්න ගන්නෙ?:P...
    ---
    රත්තරන් බඩු බැංකුවට තියන ගොඩ දෙනෙක් සල්ලි තියන අය නෙවෙයි නේ බන් ....සමහර විට ඒ උගස් කරන්නෙ තමන්ගෙ මගුල් මුද්ද/මාලේ වෙන්න පුලුවන්
    ඉතින් ඒ මිනිස්සු ඒකට අඬා වැටෙනවා ...:yes:..

    අනික ඔය auctions වලට හැම කෙනෙක්ම යන්නෙ නෑ :no:..... අපේ තාත්තගෙ යාලුවෙක් ඉන්නවා ටිකක් ලොකු jewellery shop එකක් තියන.. මිනිහා නම් ලෝබ කුනා ...ඌ කියන විදියට නම් මාතර බැංකු වල තියන auction ගොඩකට වගේ 95% එන්නෙ jewellery shops තියන අයලු
    (auctions වලින් අඩුවට අරගෙන උනු කරලා තමන්ගෙ design වලට හදලා විකුනනවා ...)

    මම උඹට සරල උදාහරනයක් දුන්නෙ සිද්ධිය තෙරුම් ගන්න ....;)..
    පදනමක් නැති මත උනත් ඕවා අපේ සම්ප්‍රදායේ කොටසක් නේ ....
     
    ai leasing gewaganna bari wahana ganna aunuth ennawane.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan sea street eke balapan. eke thiyennema gold shops. pare yanakotath adagahanawa. mama heta hoda shops keepayaka nam hoyala kiyannam.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    හරි ඔන්න උඹට barbecued chicken ටිකක් කන්න ආස හිතිලා restaurant එකකට යනවා :P.... ඔය අතර මගදි පාරෙ ඉන්නවා ඩයල් එකක් ,ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ තොවිලෙකට ගත්තු පිදේනි තටුවකුත් තියාගෙන :P:rofl:.....ඌ උඹට offer එකක් දෙනවා එකේ තිබ්බ (යක්කුන්ට පූජ කරපු )barbecued chicken ටික රුපියල් 10 කට ...උඹ මොකද්ද කන්න ගන්නෙ?:P...
    ---
    රත්තරන් බඩු බැංකුවට තියන ගොඩ දෙනෙක් සල්ලි තියන අය නෙවෙයි නේ බන් ....සමහර විට ඒ උගස් කරන්නෙ තමන්ගෙ මගුල් මුද්ද/මාලේ වෙන්න පුලුවන්
    ඉතින් ඒ මිනිස්සු ඒකට අඬා වැටෙනවා ...:yes:..

    අනික ඔය auctions වලට හැම කෙනෙක්ම යන්නෙ නෑ :no:..... අපේ තාත්තගෙ යාලුවෙක් ඉන්නවා ටිකක් ලොකු jewellery shop එකක් තියන.. මිනිහා නම් ලෝබ කුනා ...ඌ කියන විදියට නම් මාතර බැංකු වල තියන auction ගොඩකට වගේ 95% එන්නෙ jewellery shops තියන අයලු
    (auctions වලින් අඩුවට අරගෙන උනු කරලා තමන්ගෙ design වලට හදලා විකුනනවා ...)

    මම උඹට සරල උදාහරනයක් දුන්නෙ සිද්ධිය තෙරුම් ගන්න ....;)..
    පදනමක් නැති මත උනත් ඕවා අපේ සම්ප්‍රදායේ කොටසක් නේ ....

    එක හරි මචන් තැන්ක්ස් :cool:
    දැන් එතකොට ඔය රත්තරං කවුරුවත් මිල දි ගන්නෙ නැත්නම් රටෙම බැංකු කඩා වැටෙනවානෙ මොකද බැංකුවෙ තියෙන රත්තරං වලට වටිනාකම්ක් නැහැ තිබ්බ එකාට සල්ලි දිලා බෙර ගන්නත් බැහැ බැංකුවට වෙන්දෙසි කරලා මුදල කර ගන්නත් බැහැ:dull: ඔය එකක්

    අනික
    රත්තරං කඩවල උන් ඔය රත්තරංම ගන්නවා අඩුවට එතකොට එවා උනු කරලා ආයෙ හැදුම් කුලි තියා ගෙන වැඩි ලාබයක් ලබලා අපිටම විකුනනවා එතකොට අපිටමනෙ කෙල වෙලා තියෙන්නෙ:P අනික අපි අඩුවට උගස් තියලා වැඩි පුර ගෙවලා ගන්නවා ඉට නරකද වෙන්දෙසියකින් ගන්න එක;)

    ඔය මැනික් උනත් ගරලා හොයා ගන්න එකාට ලැබෙන්නෙ කියද නමුත් අපි මිලදි ගන්නකොට කියක් වෙනවාද් එහෙම බලන්න ගියොත් මුලු ලොකෙටම හෙන ගහන්න ඔනනෙ :rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ewage nemei gono owa.:frown:

    ඔය කොයිකෙත් වෙන්නෙ එකම් දෙ මචන් :yes: අපි මෙක හරි මෙක වැරදි කියලා වෙන් කරලා නිසා තම්යි අපිට ඔක එහෙම නෙමෙ කියලා පෙන්නෙ හරියට

    අපි නයි ගෙම්බො කන්නෙ නැහැ අපිට අප්පිරියයි:dull: නමුත් චිනෙ කොරියන් උනට රජ බොජුන්
    ඔන්න ඔහොමයි වෙන්නෙ :yes:
     
    මේකයි ගයිය, ගොඩක් අයගෙ මතයක් තියනව සහෝ ඔහොම උකස් කරපු ඒව ගන්න හොද නෑ කියල,:oo: එහෙමයි කියල නොගෙන ඉන්නෙ නෑ.:rolleyes: අරගන්නව. හැබැයි ගොඩක් දුරට ඒ ගන්න අය ඒව එහෙම්මම දාන්නෙ නැ.:no: ඒ අය ඒව උනු කරල වෙන ඒව හදනව,:dull: මට ඔය විස්තරේ කිවුවෙ බැංකුවක වැඩ කරන අපේ අයිය කෙනෙක්.:oo: විශේෂයෙන්ම wedding rings,necklace එහෙම දාන්න හොද නෑ කියනව,:baffled:
    හැබැයි ඉතින් ඕන අරන් උනු කරල හැදුවත් ඒ රත්‍රරන් ටිකමනෙ,:nerd: ඕක නිකන්, ගහල බැන්දත් එකයි, බැදල ගැහුවත් එකයි වගේ සීන් එකක්
    :rolleyes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එක හරි මචන් තැන්ක්ස් :cool:
    දැන් එතකොට ඔය රත්තරං කවුරුවත් මිල දි ගන්නෙ නැත්නම් රටෙම බැංකු කඩා වැටෙනවානෙ මොකද බැංකුවෙ තියෙන රත්තරං වලට වටිනාකම්ක් නැහැ තිබ්බ එකාට සල්ලි දිලා බෙර ගන්නත් බැහැ බැංකුවට වෙන්දෙසි කරලා මුදල කර ගන්නත් බැහැ:dull: ඔය එකක්

    අනික
    රත්තරං කඩවල උන් ඔය රත්තරංම ගන්නවා අඩුවට එතකොට එවා උනු කරලා ආයෙ හැදුම් කුලි තියා ගෙන වැඩි ලාබයක් ලබලා අපිටම විකුනනවා එතකොට අපිටමනෙ කෙල වෙලා තියෙන්නෙ:P අනික අපි අඩුවට උගස් තියලා වැඩි පුර ගෙවලා ගන්නවා ඉට නරකද වෙන්දෙසියකින් ගන්න එක;)

    ඔය මැනික් උනත් ගරලා හොයා ගන්න එකාට ලැබෙන්නෙ කියද නමුත් අපි මිලදි ගන්නකොට කියක් වෙනවාද් එහෙම බලන්න ගියොත් මුලු ලොකෙටම හෙන ගහන්න ඔනනෙ :rofl::P

    මේක තමයි යතාර්ථය ...

    මේ සිද්ධිය ව්‍යාපාරික පැත්තෙන් බලන එකා ඉතින් ගොඩම තමයි :yes:...දැන් මම ඔය කියපු තාත්තගෙ යාලුවා තව ටික දවසකින් bmw 520d එකක් ගන්න හදන්නෙ(ඇයි බන් ඉස්සරහට එන්නෙ මගුල් නැකැත් කාලෙලු නේ,ඉතින් බිස්නස් ගැන අමුතුවෙන් කියන්න ඔන නෑනේ) ....

    පුද්ගලිකව ගත්තොත් මමත් කැමති නෑ කෙනෙක් අකමැත්තෙන් අහිමි කර ගත්තු දෙයක් මගේ කර ගන්න .....(කවුරුවත් කැමති වෙන එකක් නෑ:oo:)

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    චිරි චිරි වැස්ස;14952975 said:
    මේකයි ගයිය, ගොඩක් අයගෙ මතයක් තියනව සහෝ ඔහොම උකස් කරපු ඒව ගන්න හොද නෑ කියල,:oo: එහෙමයි කියල නොගෙන ඉන්නෙ නෑ.:rolleyes: අරගන්නව. හැබැයි ගොඩක් දුරට ඒ ගන්න අය ඒව එහෙම්මම දාන්නෙ නැ.:no: ඒ අය ඒව උනු කරල වෙන ඒව හදනව,:dull: මට ඔය විස්තරේ කිවුවෙ බැංකුවක වැඩ කරන අපේ අයිය කෙනෙක්.:oo: විශේෂයෙන්ම wedding rings,necklace එහෙම දාන්න හොද නෑ කියනව,:baffled:
    හැබැයි ඉතින් ඕන අරන් උනු කරල හැදුවත් ඒ රත්‍රරන් ටිකමනෙ,:nerd: ඕක නිකන්, ගහල බැන්දත් එකයි, බැදල ගැහුවත් එකයි වගේ සීන් එකක්
    :rolleyes:

    Ane bun ubala hamoma mata help ekak denne na , wadakata nathi magulak gana kiyawa kiyawa innawa.......ona tread ekaka mehemai........patan ganne ekakin , iwara karanne wena magulakin...plz oka nawaththanna
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    චිරි චිරි වැස්ස;14952975 said:
    මේකයි ගයිය, ගොඩක් අයගෙ මතයක් තියනව සහෝ ඔහොම උකස් කරපු ඒව ගන්න හොද නෑ කියල,:oo: එහෙමයි කියල නොගෙන ඉන්නෙ නෑ.:rolleyes: අරගන්නව. හැබැයි ගොඩක් දුරට ඒ ගන්න අය ඒව එහෙම්මම දාන්නෙ නැ.:no: ඒ අය ඒව උනු කරල වෙන ඒව හදනව,:dull: මට ඔය විස්තරේ කිවුවෙ බැංකුවක වැඩ කරන අපේ අයිය කෙනෙක්.:oo: විශේෂයෙන්ම wedding rings,necklace එහෙම දාන්න හොද නෑ කියනව,:baffled:
    හැබැයි ඉතින් ඕන අරන් උනු කරල හැදුවත් ඒ රත්‍රරන් ටිකමනෙ,:nerd: ඕක නිකන්, ගහල බැන්දත් එකයි, බැදල ගැහුවත් එකයි වගේ සීන් එකක්
    :rolleyes:

    :yes::yes:
    11.gif

    සියට සියක් හරි
    දැන් අපි දන්නවද කොහොම එවාද අපි දාන් ඉන්න් කියලවත් :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක තමයි යතාර්ථය ...

    මේ සිද්ධිය ව්‍යාපාරික පැත්තෙන් බලන එකා ඉතින් ගොඩම තමයි :yes:...දැන් මම ඔය කියපු තාත්තගෙ යාලුවා තව ටික දවසකින් bmw 520d එකක් ගන්න හදන්නෙ(ඇයි බන් ඉස්සරහට එන්නෙ මගුල් නැකැත් කාලෙලු නේ,ඉතින් බිස්නස් ගැන අමුතුවෙන් කියන්න ඔන නෑනේ) ....

    පුද්ගලිකව ගත්තොත් මමත් කැමති නෑ කෙනෙක් අකමැත්තෙන් අහිමි කර ගත්තු දෙයක් මගේ කර ගන්න .....(කවුරුවත් කැමති වෙන එකක් නෑ:oo:)

    :yes::yes: ඔව් එරි ම උත් ඉන්නෙ ඔතෙ ම ඔක උත් කිවුවෙ මු හැදුම් කුලිගැකිපු නිසා උද්වුවක් විදිට අසක් දුන්නා
    ත්රං නන් කිලා බෙරිහන් දෙන්දා:rofl:
     
    Ane bun ubala hamoma mata help ekak denne na , wadakata nathi magulak gana kiyawa kiyawa innawa.......ona tread ekaka mehemai........patan ganne ekakin , iwara karanne wena magulakin...plz oka nawaththanna

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩුවට තියන place නම් දන්නෙ නෑ බං:no:

    :yes::yes:
    11.gif

    සියට සියක් හරි
    දැන් අපි දන්නවද කොහොම එවාද අපි දාන් ඉන්න් කියලවත් :dull:

    ආයෙත් අහල. මොකෝ ඕව උණු කෙරුවට පස්සෙ කෑ ගහනව කියලැයි:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ane bun ubala hamoma mata help ekak denne na , wadakata nathi magulak gana kiyawa kiyawa innawa.......ona tread ekaka mehemai........patan ganne ekakin , iwara karanne wena magulakin...plz oka nawaththanna
    අපි කරන වැඩෙන් උබෙ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා කියලා උබට තෙරෙන්නෙ නැද්ද?:P
    ඉට පස්සෙ ත්‍රෙඩ් එක යට නොයන නිසා දන්න එකෙක් කියයි බන්:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    චිරි චිරි වැස්ස;14953101 said:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩුවට තියන place නම් දන්නෙ නෑ බං:no:

    ආයෙත් අහල. මොකෝ ඕව උණු කෙරුවට පස්සෙ කෑ ගහනව කියලැයි:lol:
    :rofl: ලොවෙත්
     
    asanka2891

    Junior member
  • Feb 12, 2009
    38
    0
    6
    43
    shop eka Wennappuwa Gold House.man meke weda karanne.mama private orders aran karanawa.shop eken gannawanam tikak wedi gana.gold walata money back guarantee. Onama disign ekak lassanata karala denawa.karat precentage ekath 22t wedi wenna set karala dennam(700mg alloy for 8g 24 gold thama normal karanne mama 650mg alloy for 8gms karannne weda hodata karanna ona hinda).
     
    වෙන්නප්පුවෙ කොයිකෙද බං උඔ ඉන්නෙ :oo:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Ane bun ubala hamoma mata help ekak denne na , wadakata nathi magulak gana kiyawa kiyawa innawa.......ona tread ekaka mehemai........patan ganne ekakin , iwara karanne wena magulakin...plz oka nawaththanna

    patta designs nam ithin raja/vogue/mallika hemachandra(issara hondai dan kohomada danne na) ..