එක පුදුම කතාවක් නෙ බන්එවා වෙන්දිසි කරන්නෙ දැනුම් දිලා බැංකුවෙ ගාන අරන් තව වැඩිපුර තියෙනවානම් අයිති කාරයටම දෙනවා ලොල්
එහෙමනම් උබ එලවලු මාලු එහෙම කන්න එපා මොක්ද එලවලු කිලො එකක් මහන්සි වෙලා වවන ගොවියට රු 5ක් දිලා ගෙනල්ලා උබලගෙ අතට එනකොට රු 80 ක් වෙලා උබලා 80 ගත්තා කියලා අර අහිංසකයාට ලැබෙන්නෙ කියද ?

.... ඔය අතර මගදි පාරෙ ඉන්නවා ඩයල් එකක් ,ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ තොවිලෙකට ගත්තු පිදේනි තටුවකුත් තියාගෙන 
.....ඌ උඹට offer එකක් දෙනවා එකේ තිබ්බ (යක්කුන්ට පූජ කරපු )barbecued chicken ටික රුපියල් 10 කට ...උඹ මොකද්ද කන්න ගන්නෙ?
...
..
..... අපේ තාත්තගෙ යාලුවෙක් ඉන්නවා ටිකක් ලොකු jewellery shop එකක් තියන.. මිනිහා නම් ලෝබ කුනා ...ඌ කියන විදියට නම් මාතර බැංකු වල තියන auction ගොඩකට වගේ 95% එන්නෙ jewellery shops තියන අයලු
..
හරි ඔන්න උඹට barbecued chicken ටිකක් කන්න ආස හිතිලා restaurant එකකට යනවා.... ඔය අතර මගදි පාරෙ ඉන්නවා ඩයල් එකක් ,ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ තොවිලෙකට ගත්තු පිදේනි තටුවකුත් තියාගෙන
.....ඌ උඹට offer එකක් දෙනවා එකේ තිබ්බ (යක්කුන්ට පූජ කරපු )barbecued chicken ටික රුපියල් 10 කට ...උඹ මොකද්ද කන්න ගන්නෙ?
...
---
රත්තරන් බඩු බැංකුවට තියන ගොඩ දෙනෙක් සල්ලි තියන අය නෙවෙයි නේ බන් ....සමහර විට ඒ උගස් කරන්නෙ තමන්ගෙ මගුල් මුද්ද/මාලේ වෙන්න පුලුවන්
ඉතින් ඒ මිනිස්සු ඒකට අඬා වැටෙනවා .....
අනික ඔය auctions වලට හැම කෙනෙක්ම යන්නෙ නෑ..... අපේ තාත්තගෙ යාලුවෙක් ඉන්නවා ටිකක් ලොකු jewellery shop එකක් තියන.. මිනිහා නම් ලෝබ කුනා ...ඌ කියන විදියට නම් මාතර බැංකු වල තියන auction ගොඩකට වගේ 95% එන්නෙ jewellery shops තියන අයලු
(auctions වලින් අඩුවට අරගෙන උනු කරලා තමන්ගෙ design වලට හදලා විකුනනවා ...)
මම උඹට සරල උදාහරනයක් දුන්නෙ සිද්ධිය තෙරුම් ගන්න ......
පදනමක් නැති මත උනත් ඕවා අපේ සම්ප්රදායේ කොටසක් නේ ....

ඔය එකක්
අනික අපි අඩුවට උගස් තියලා වැඩි පුර ගෙවලා ගන්නවා ඉට නරකද වෙන්දෙසියකින් ගන්න එක

ewage nemei gono owa.![]()
අපි මෙක හරි මෙක වැරදි කියලා වෙන් කරලා නිසා තම්යි අපිට ඔක එහෙම නෙමෙ කියලා පෙන්නෙ හරියට
නමුත් චිනෙ කොරියන් උනට රජ බොජුන්
78000 kata kt22 n dunnaheki
ඔය කොයිකෙත් වෙන්නෙ එකම් දෙ මචන්අපි මෙක හරි මෙක වැරදි කියලා වෙන් කරලා නිසා තම්යි අපිට ඔක එහෙම නෙමෙ කියලා පෙන්නෙ හරියට
අපි නයි ගෙම්බො කන්නෙ නැහැ අපිට අප්පිරියයිනමුත් චිනෙ කොරියන් උනට රජ බොජුන්
ඔන්න ඔහොමයි වෙන්නෙ![]()
එහෙමයි කියල නොගෙන ඉන්නෙ නෑ.
අරගන්නව. හැබැයි ගොඩක් දුරට ඒ ගන්න අය ඒව එහෙම්මම දාන්නෙ නැ.
ඒ අය ඒව උනු කරල වෙන ඒව හදනව,
මට ඔය විස්තරේ කිවුවෙ බැංකුවක වැඩ කරන අපේ අයිය කෙනෙක්.
විශේෂයෙන්ම wedding rings,necklace එහෙම දාන්න හොද නෑ කියනව,
ඕක නිකන්, ගහල බැන්දත් එකයි, බැදල ගැහුවත් එකයි වගේ සීන් එකක්
එක හරි මචන් තැන්ක්ස්
දැන් එතකොට ඔය රත්තරං කවුරුවත් මිල දි ගන්නෙ නැත්නම් රටෙම බැංකු කඩා වැටෙනවානෙ මොකද බැංකුවෙ තියෙන රත්තරං වලට වටිනාකම්ක් නැහැ තිබ්බ එකාට සල්ලි දිලා බෙර ගන්නත් බැහැ බැංකුවට වෙන්දෙසි කරලා මුදල කර ගන්නත් බැහැඔය එකක්
අනික
රත්තරං කඩවල උන් ඔය රත්තරංම ගන්නවා අඩුවට එතකොට එවා උනු කරලා ආයෙ හැදුම් කුලි තියා ගෙන වැඩි ලාබයක් ලබලා අපිටම විකුනනවා එතකොට අපිටමනෙ කෙල වෙලා තියෙන්නෙඅනික අපි අඩුවට උගස් තියලා වැඩි පුර ගෙවලා ගන්නවා ඉට නරකද වෙන්දෙසියකින් ගන්න එක
ඔය මැනික් උනත් ගරලා හොයා ගන්න එකාට ලැබෙන්නෙ කියද නමුත් අපි මිලදි ගන්නකොට කියක් වෙනවාද් එහෙම බලන්න ගියොත් මුලු ලොකෙටම හෙන ගහන්න ඔනනෙ
...දැන් මම ඔය කියපු තාත්තගෙ යාලුවා තව ටික දවසකින් bmw 520d එකක් ගන්න හදන්නෙ(ඇයි බන් ඉස්සරහට එන්නෙ මගුල් නැකැත් කාලෙලු නේ,ඉතින් බිස්නස් ගැන අමුතුවෙන් කියන්න ඔන නෑනේ) ....
)චිරි චිරි වැස්ස;14952975 said:මේකයි ගයිය, ගොඩක් අයගෙ මතයක් තියනව සහෝ ඔහොම උකස් කරපු ඒව ගන්න හොද නෑ කියල,එහෙමයි කියල නොගෙන ඉන්නෙ නෑ.
අරගන්නව. හැබැයි ගොඩක් දුරට ඒ ගන්න අය ඒව එහෙම්මම දාන්නෙ නැ.
ඒ අය ඒව උනු කරල වෙන ඒව හදනව,
මට ඔය විස්තරේ කිවුවෙ බැංකුවක වැඩ කරන අපේ අයිය කෙනෙක්.
විශේෂයෙන්ම wedding rings,necklace එහෙම දාන්න හොද නෑ කියනව,
හැබැයි ඉතින් ඕන අරන් උනු කරල හැදුවත් ඒ රත්රරන් ටිකමනෙ,ඕක නිකන්, ගහල බැන්දත් එකයි, බැදල ගැහුවත් එකයි වගේ සීන් එකක්
චිරි චිරි වැස්ස;14952975 said:මේකයි ගයිය, ගොඩක් අයගෙ මතයක් තියනව සහෝ ඔහොම උකස් කරපු ඒව ගන්න හොද නෑ කියල,එහෙමයි කියල නොගෙන ඉන්නෙ නෑ.
අරගන්නව. හැබැයි ගොඩක් දුරට ඒ ගන්න අය ඒව එහෙම්මම දාන්නෙ නැ.
ඒ අය ඒව උනු කරල වෙන ඒව හදනව,
මට ඔය විස්තරේ කිවුවෙ බැංකුවක වැඩ කරන අපේ අයිය කෙනෙක්.
විශේෂයෙන්ම wedding rings,necklace එහෙම දාන්න හොද නෑ කියනව,
හැබැයි ඉතින් ඕන අරන් උනු කරල හැදුවත් ඒ රත්රරන් ටිකමනෙ,ඕක නිකන්, ගහල බැන්දත් එකයි, බැදල ගැහුවත් එකයි වගේ සීන් එකක්

මේක තමයි යතාර්ථය ...
මේ සිද්ධිය ව්යාපාරික පැත්තෙන් බලන එකා ඉතින් ගොඩම තමයි...දැන් මම ඔය කියපු තාත්තගෙ යාලුවා තව ටික දවසකින් bmw 520d එකක් ගන්න හදන්නෙ(ඇයි බන් ඉස්සරහට එන්නෙ මගුල් නැකැත් කාලෙලු නේ,ඉතින් බිස්නස් ගැන අමුතුවෙන් කියන්න ඔන නෑනේ) ....
පුද්ගලිකව ගත්තොත් මමත් කැමති නෑ කෙනෙක් අකමැත්තෙන් අහිමි කර ගත්තු දෙයක් මගේ කර ගන්න .....(කවුරුවත් කැමති වෙන එකක් නෑ)

ඔව් එක හරි මම උනත් ඉන්නෙ ඔය මතෙ මම ඔක උනත් කිවුවෙ මු හැදුම් කුලිය ගැන කියපු නිසා උද්වුවක් විදියට අදහසක් දුන්නා
Ane bun ubala hamoma mata help ekak denne na , wadakata nathi magulak gana kiyawa kiyawa innawa.......ona tread ekaka mehemai........patan ganne ekakin , iwara karanne wena magulakin...plz oka nawaththanna

![]()
![]()
සියට සියක් හරි
දැන් අපි දන්නවද කොහොම එවාද අපි දාන් ඉන්න් කියලවත්![]()

අපි කරන වැඩෙන් උබෙ ත්රෙඩ් එක බම්ප් වෙනවා කියලා උබට තෙරෙන්නෙ නැද්ද?Ane bun ubala hamoma mata help ekak denne na , wadakata nathi magulak gana kiyawa kiyawa innawa.......ona tread ekaka mehemai........patan ganne ekakin , iwara karanne wena magulakin...plz oka nawaththanna

චිරි චිරි වැස්ස;14953101 said:
අඩුවට තියන place නම් දන්නෙ නෑ බං
ආයෙත් අහල. මොකෝ ඕව උණු කෙරුවට පස්සෙ කෑ ගහනව කියලැයි
ලොවෙත්shop eka Wennappuwa Gold House.man meke weda karanne.mama private orders aran karanawa.shop eken gannawanam tikak wedi gana.gold walata money back guarantee. Onama disign ekak lassanata karala denawa.karat precentage ekath 22t wedi wenna set karala dennam(700mg alloy for 8g 24 gold thama normal karanne mama 650mg alloy for 8gms karannne weda hodata karanna ona hinda).