machan nokia 1280 , nokia x1-01 wage kohomada???

Galaxy nexus Use
Price ?
Galaxy Nexus Used I have to check, How about S2? Pricing around 30-35000 Depends on the unit!
S2 asa ne ban.Galaxy nexus ekak beluwe

Samsung Galaxy Note 10.1 N8000
Samsung Galaxy Tab 2 10.1 P5100
Sony Xperia Tablet Z LTE
owa kiyada
ඕවා ගත්තත් මෙහෙට ගෙන්වගන්නේ කොහොමද & ඒ ගෙන්වාගන්න කොස්ට් එක කොහොමද..........?
Samsung Galaxy S3 ඔහේ තියෙන්නේ කොහේ එව්වද.....? ඒ කියන්නේ made in korea by samsung / made in china by samsung නැතිනම් made in vietnam by samsung ඒවාද........?
apple 4s used black ekak kiyada???
mama price eka kiyanne genwana cost ekath ekkai. postage danne!
S3 godak welawata made by samsung thama thiyenne. S2 wala nam made by anuwa awlak thibuna. eth S3 wala no scene!!!
මම ඇත්තටම දන්නේ නෑ ඔය ගෙන්වන ක්රම ගැන...... postage දැම්මම TRCL ගිහිල්ලා CUSTOM ගිහිල්ලා වාත වෙන්න වෙනවා නේද........? ඇත්තම කියනවනම් made by samsung ගන්න බයයි........ made in korea by samsung / made in china by samsung නැතිනම් made in vietnam by samsung කියලා ගහලා තියෙනවනම් ටිකක් හරි හිතට හොඳයිනේ.........


awlak ne machan
Mehe nam made by samsung thama api use karanne.
Postage scene eka me dawas wala katha karagena yanawa kohomada karanne kiyala. Will keep you updated.![]()




