Phone, tablets & devices for cheaper prices from Malaysia

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Samsung Galaxy S3 ඔහේ තියෙන්නේ කොහේ එව්වද.....? ඒ කියන්නේ made in korea by samsung / made in china by samsung නැතිනම් made in vietnam by samsung ඒවාද........?
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    Samsung Galaxy Note 10.1 N8000
    Samsung Galaxy Tab 2 10.1 P5100
    Sony Xperia Tablet Z LTE
    owa kiyada

    Galaxy Tab N8000 - 70000
    Galaxy Tab P5100 - Have to check
    Xperia Tablet s Wifi - 65000
    Xperia Tablet s 3G, Wifi - 85000

    I Pad mini thiyenawa 16GB
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    ඕවා ගත්තත් මෙහෙට ගෙන්වගන්නේ කොහොමද & ඒ ගෙන්වාගන්න කොස්ට් එක කොහොමද..........?

    Samsung Galaxy S3 ඔහේ තියෙන්නේ කොහේ එව්වද.....? ඒ කියන්නේ made in korea by samsung / made in china by samsung නැතිනම් made in vietnam by samsung ඒවාද........?

    mama price eka kiyanne genwana cost ekath ekkai. postage danne!
    S3 godak welawata made by samsung thama thiyenne. S2 wala nam made by anuwa awlak thibuna. eth S3 wala no scene!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mama price eka kiyanne genwana cost ekath ekkai. postage danne!
    S3 godak welawata made by samsung thama thiyenne. S2 wala nam made by anuwa awlak thibuna. eth S3 wala no scene!!!

    මම ඇත්තටම දන්නේ නෑ ඔය ගෙන්වන ක්‍රම ගැන...... postage දැම්මම TRCL ගිහිල්ලා CUSTOM ගිහිල්ලා වාත වෙන්න වෙනවා නේද........? ඇත්තම කියනවනම් made by samsung ගන්න බයයි........ made in korea by samsung / made in china by samsung නැතිනම් made in vietnam by samsung කියලා ගහලා තියෙනවනම් ටිකක් හරි හිතට හොඳයිනේ.........
     
    awlak ne machan :)
    Mehe nam made by samsung thama api use karanne.
    Postage scene eka me dawas wala katha karagena yanawa kohomada karanne kiyala. Will keep you updated. :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    awlak ne machan :)
    Mehe nam made by samsung thama api use karanne.
    Postage scene eka me dawas wala katha karagena yanawa kohomada karanne kiyala. Will keep you updated. :)

    එල....... :cool::cool::yes::yes:

    මචන් උඹට අයිඩියා එකක් එහෙම තියෙනවද මේ made by samsung ෆෝන්ස් හදන්නේ කොයි රටේද කියලා එහෙම........ මට made by samsung කියලා විතරක් කිව්වම දැනෙන්නේ නිකං චීනේ හදපු samsung clone එකක් වගේ........ :baffled: