Road Runner බලපු අයට

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    නියමයි මචන් :) මාත් අසාවෙන් බලපු කර්ටූන් එකක් ....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පට්ට මචෝ,
    ඔය කාටූන් එක බලද්දී මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි "acme" කියන්නේ මොකද්ද කියන එක .. 6+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින් සිද්ද වෙනව ඈ........
    මම දරුණුම ගනයේ කාටූන් ලෝලියෙක් වුනත් මේක ගැන දැනං උන්නේ නෑ.....

    මේ දැණුම වර්ධනය හදහා කල එුය නිසා ඔබට ද :ාණය තවත් වැඩි වේවා!

    8ක් ඈ......
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    පින් සිද්ද වෙනව ඈ........
    මම දරුණුම ගනයේ කාටූන් ලෝලියෙක් වුනත් මේක ගැන දැනං උන්නේ නෑ.....

    මේ දැණුම වර්ධනය හදහා කල එුය නිසා ඔබට ද :ාණය තවත් වැඩි වේවා!

    8ක් ඈ......

    බොහොම ස්තුතිය් දත් කිඹුලෝ... :) :)
    REP +++
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,580
    5,748
    113
    tumblr_lyo26ipvdm1r6meouo1_500.jpg