මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....

    බොහෝම කාලෙකට පස්සේ අද Asian ෆිල්ම් එකක් බැලුවා....:yes: මේක කලින් කස්ටිය බලල තියෙනවද දන්නෙත් නෑ :no: ඒත් අවුලක් නෑ මොකද මේක බලපු නැති කෙනෙක් ඉන්නවනන් අනිව බලන්නම ඕන ෆිල්ම් එකක් නිසා :cool:

    My Way (mai wei)

    IjTlf.jpg

    දෙවන ලෝක යුද සමයේ කොරියාවේ සිටි පුද්ගලයින් දෙන්නෙක්ගේ ජීවිතයේ සත්‍ය තොරතුරු පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ :yes:

    මොවුන් දෙදෙනාම පොඩි කාලේ ඉඳන්ම දුවන්න දක්ෂයි. දෙදෙනාගේම හීනය වෙන්නේ කවදහරි දවසක තමන්ගේ රට නියෝජනය කරල ඔලිම්පික් පදක්කමක් දිනාගන්න එක :cool: හැබැයි මොවුන්ගේ ජීවිත වෙනස් වෙන්න ගත වෙන්නේ නිමෙෂයක් පමණයි :baffled: :oo:

    තමන්ගේ ඒකායන අරමුණ ඉටුකරගැනීමට මොවුන් දෙදෙනාට හැකි වේවිද?
    නැත්තන් යුද්ධයෙන් දෙදෙනාම මියා යාවිද?
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif

    මම දැකපු හොඳම ෆිල්ම් එකක් මේක. අනිව බලන්න ඇඬෙනවා....

    මගේ rating එක 9/10

    විශෙෂයෙන් කියන්න ඕනේ මම මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ මේ කොමෙන්ටුවෙන්. ඒත් මම හිතුවේ නෑ මෙච්චර පට්ට ඇති කියලා.....
    මේ කොමෙන්ටුව දාපු සහෝදරයටත් බොහෝම ස්තූතියි....:yes:

    පොඩි මල්ලි;14850293 said:
    My Way

    Most Powerful war movie since Saving Private Ryan...

    Saving Private Ryan බලපු අය ඉන්නවනම් මේක ගැන හිතාගන්න.... :cool::cool::cool::cool:

    ඒ වගේම මේක මම මුලින්ම අපේ RCCCC සහෝදරයගෙ Koliwood,Bollywood,Hollywood Film අපට එපා
    ත්‍රෙඩ් එකේ දාන්නයි ලියුවේ. ඊටපස්සේ හිතුනා අලුත් ත්‍රෙඩ් එකකින් දැම්මොත් හොඳයි කියලා.... :)

    Trailer

    Asia Torrents එකේ account එකක් තියෙනවනන් මෙතනින් ගන්න....

    නැත්තන් මෙතනින් ගන්න....

    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕකත් මැක්සා ෆිල්ම් එක.. මේ ටික බලලා නැත්නම් බලපං.. සුපිරියි..:love:

    url

    220px-Saving_Private_Ryan_poster.jpg

    url

    ඕක තාම බලන්න බැරි වුනා :oo: අහන අහන එකා කියන්ව සුපිරියි කියල :yes:
    දැන් බාන්න දැම්ම....:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mekath maxxa film eka:yes:
    :yes::yes:
    අනිවා මචං.. අද කාලෙ ඔය වගේ පට්ට ෆිල්ම් හැදෙනවා අඩුයි බං..
    Expendables 2 බැලුවද.. මෙලෝ රහක් නෑ බං..:rofl:

    ඕක තාම බලන්න බැරි වුනා :oo: අහන අහන එකා කියන්ව සුපිරියි කියල :yes:
    දැන් බාන්න දැම්ම....:D
    Saving Private Ryan ෆිල්ම් එක බලනකොට ඇඬෙනවා බං.. උඹට මතක ඇතිනේ Call of Duty 1 ගේම් එක.. අන්න ඒක වගේම තමා..:D ලෝක යුද්ධය යන්නෙ..

    අනිත් එක පර්ල් වරායට ගහන එක තියෙන්නෙ.. ඒකත් පට්ට..

    අනිත් එකත් ඒ වගේම තමා..

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :yes::yes:
    අනිවා මචං.. අද කාලෙ ඔය වගේ පට්ට ෆිල්ම් හැදෙනවා අඩුයි බං..
    Expendables 2 බැලුවද.. මෙලෝ රහක් නෑ බං..:rofl:

    වෙඩි තියාගන්නව විතරයි දැන් එන ෆිල්ම් වල :P කිසි කතාවක් නෑ...:no:

    අඩේ එල එල ඒ කියන්නෙ බාපු ගමන් බලන්න වෙනවා.....:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙඩි තියාගන්නව විතරයි දැන් එන ෆිල්ම් වල :P කිසි කතාවක් නෑ...:no:

    අඩේ එල එල ඒ කියන්නෙ බාපු ගමන් බලන්න වෙනවා.....:D

    Expendables ෆිල්ම් එක බැලුවම හිනා යනවා බං.. හතුරොන්ට ගන් එක උස්සන්නවත් ටයිම් නෑ.. අරුන් තියාගෙන තියාගෙන යනවා පඹයොන්ට තියනවා වගේ..:rofl:

    අනිවා... Saving Private Ryan බලපං.. ආයෙ පට්ටම සුපිරියි.. මම නම් හතර පස් වතාවක්ම බලලා තියෙනවා ඔය ෆිල්ම් එක.. කතාව ටිකක් දිගයි.. යුද පිටියෙ තමා සම්පූර්ණ කතාවම යන්නෙ.. ඒ වුණත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Expendables ෆිල්ම් එක බැලුවම හිනා යනවා බං.. හතුරොන්ට ගන් එක උස්සන්නවත් ටයිම් නෑ.. අරුන් තියාගෙන තියාගෙන යනවා පඹයොන්ට තියනවා වගේ..:rofl:

    අනිවා... Saving Private Ryan බලපං.. ආයෙ පට්ටම සුපිරියි.. මම නම් හතර පස් වතාවක්ම බලලා තියෙනවා ඔය ෆිල්ම් එක.. කතාව ටිකක් දිගයි.. යුද පිටියෙ තමා සම්පූර්ණ කතාවම යන්නෙ.. ඒ වුණත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..:yes:
    සිරාවට බන්ස්.... :rofl: :rofl:
    ඒ මදිවට අනිත් එවුන් තියන එකක්වත් කනාවටවත් මුන්ට වදින්නේ නෑනේ....:lol:
    ඔයිට වඩා ඔය ෆිල්ම් එක ගැන කියන්න එපා බන් :angry: කුතුහලය වැඩි වෙනවා....:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes:
    අනිවා මචං.. අද කාලෙ ඔය වගේ පට්ට ෆිල්ම් හැදෙනවා අඩුයි බං..
    Expendables 2 බැලුවද.. මෙලෝ රහක් නෑ බං..:rofl:

    trailer eka withrayi baluwe :Dmelo rahak nae kiyala therenawa ban:dull: