මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....
බොහෝම කාලෙකට පස්සේ අද Asian ෆිල්ම් එකක් බැලුවා....
මේක කලින් කස්ටිය බලල තියෙනවද දන්නෙත් නෑ
ඒත් අවුලක් නෑ මොකද මේක බලපු නැති කෙනෙක් ඉන්නවනන් අනිව බලන්නම ඕන ෆිල්ම් එකක් නිසා 
My Way (mai wei)
දෙවන ලෝක යුද සමයේ කොරියාවේ සිටි පුද්ගලයින් දෙන්නෙක්ගේ ජීවිතයේ සත්‍ය තොරතුරු පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
මොවුන් දෙදෙනාම පොඩි කාලේ ඉඳන්ම දුවන්න දක්ෂයි. දෙදෙනාගේම හීනය වෙන්නේ කවදහරි දවසක තමන්ගේ රට නියෝජනය කරල ඔලිම්පික් පදක්කමක් දිනාගන්න එක
හැබැයි මොවුන්ගේ ජීවිත වෙනස් වෙන්න ගත වෙන්නේ නිමෙෂයක් පමණයි

තමන්ගේ ඒකායන අරමුණ ඉටුකරගැනීමට මොවුන් දෙදෙනාට හැකි වේවිද?
නැත්තන් යුද්ධයෙන් දෙදෙනාම මියා යාවිද?
මම දැකපු හොඳම ෆිල්ම් එකක් මේක. අනිව බලන්න ඇඬෙනවා....
මගේ rating එක 9/10
විශෙෂයෙන් කියන්න ඕනේ මම මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ මේ කොමෙන්ටුවෙන්. ඒත් මම හිතුවේ නෑ මෙච්චර පට්ට ඇති කියලා.....
මේ කොමෙන්ටුව දාපු සහෝදරයටත් බොහෝම ස්තූතියි....

පොඩි මල්ලි;14850293 said:My Way
Most Powerful war movie since Saving Private Ryan...
Saving Private Ryan බලපු අය ඉන්නවනම් මේක ගැන හිතාගන්න....![]()
ඒ වගේම මේක මම මුලින්ම අපේ RCCCC සහෝදරයගෙ Koliwood,Bollywood,Hollywood Film අපට එපා
ත්‍රෙඩ් එකේ දාන්නයි ලියුවේ. ඊටපස්සේ හිතුනා අලුත් ත්‍රෙඩ් එකකින් දැම්මොත් හොඳයි කියලා....

Last edited:

කිසි කතාවක් නෑ...
කුතුහලය වැඩි වෙනවා....