ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
තව තියෙනවද??? :baffled::oo:
දෙමු ඊයෙ වගෙ..
:P

11.gif
 
nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
:baffled::baffled: ridila

adada tiyenne ela ela :cool:
mama hituwe iwarai kiyala
ඇයි බන් එදා අපි දෙගොල්ලොම ඇවිල්ල organizer කෙනෙක් ආපු නැති දවස.
අපි නම් එදා මහ රැ වෙනකම් හිටියා serverඑකේ. උඹල නිදිමතයි කියල ගියානේ කලින්ම.
අපිට දිනුම දිපන්. පිලිගනින් උඹල බයේ ගියෙ කියල.
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඇයි බන් එදා අපි දෙගොල්ලොම ඇවිල්ල organizer කෙනෙක් ආපු නැති දවස.
අපි නම් එදා මහ රැ වෙනකම් හිටියා serverඑකේ. උඹල නිදිමතයි කියල ගියානේ කලින්ම.
අපිට දිනුම දිපන්. පිලිගනින් උඹල බයේ ගියෙ කියල.

Mamat enawa oyalage team ekata :baffled:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇයි බන් එදා අපි දෙගොල්ලොම ඇවිල්ල organizer කෙනෙක් ආපු නැති දවස.
    අපි නම් එදා මහ රැ වෙනකම් හිටියා serverඑකේ. උඹල නිදිමතයි කියල ගියානේ කලින්ම.
    අපිට දිනුම දිපන්. පිලිගනින් උඹල බයේ ගියෙ කියල.
    :rofl:
    eka ada gahamu :cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    භල්ලේක් භුරනව:P
    කෝ උඹලගෙයි අපෙයි match එක ඉවර කලේ නැ තව

    ඇයි බන් එදා අපි දෙගොල්ලොම ඇවිල්ල organizer කෙනෙක් ආපු නැති දවස.
    අපි නම් එදා මහ රැ වෙනකම් හිටියා serverඑකේ. උඹල නිදිමතයි කියල ගියානේ කලින්ම.
    අපිට දිනුම දිපන්. පිලිගනින් උඹල බයේ ගියෙ කියල.
    මට ලාවට වගේ මතකයි එකෝමත් එක දවසක Pirates කියල තමන්ව හඳුන්වාගන්න අනාතයින් පිරිසක් අපේ අතින් සමූලඝාතනය වුනා වගේ....:rolleyes: :rofl:
     
    Status
    Not open for further replies.