එලකිරි Night Club IV

Status
Not open for further replies.
Jun 26, 2012
591
162
0
අහන්නකො බලන්න..... උත්තරේ දන්නවනම් කි‍යන්නම්......:baffled::baffled::baffled:

dialogdouble.gif

මේකයි ප්‍රශ්නෙ...... අනේ මට ඒක අහන්න තේරෙන්නෙ නැහැනේ..... :( ඔයාලා ලංකාවෙ ඉන්න Models & Actress ලා දකින්නෙ මොන විදියටද.......? තේරුනාද මන්දා... :oo:
 
animation

Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    ෴සමනලී෴;14961419 said:
    මේකයි ප්‍රශ්නෙ...... අනේ මට ඒක අහන්න තේරෙන්නෙ නැහැනේ..... :( ඔයාලා ලංකාවෙ ඉන්න Models & Actress ලා දකින්නෙ මොන විදියටද.......? තේරුනාද මන්දා... :oo:

    aes deken dakinne:yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    මොකද ඒ ගමන උඹට තදවෙලා......:oo::oo::oo:
    ඕකගේ "සුලු දි‍ය බෑමේ රෝග‍ය" හින්දා මෙතන ති‍යාගන්න බෑ.........:angry::angry::angry:

    kawuda ado ape kandi ayyata sadde danne...???:angry::angry::angry:

    :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කරන බම්බුවක් නෑ බන්..... :oo::oo::oo:
    උඹට කිව්වා නේද දැන් පොඩි එවුන්ව මේකට ගන්නේ නෑ කි‍යලා.......
    :angry::angry::angry:

    උඹ සති‍යක් ති‍යලා හරි වැඩ කරනවා......මම නම් කලින් දවසේ තම‍යි notes හො‍යාගන්නේ........:rofl::rofl::rofl:
    ඇති ඔහොමවත් පාස් වෙන එක.....:baffled::baffled::baffled:

    :yes::rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14961419 said:
    මේකයි ප්‍රශ්නෙ...... අනේ මට ඒක අහන්න තේරෙන්නෙ නැහැනේ..... :( ඔයාලා ලංකාවෙ ඉන්න Models & Actress ලා දකින්නෙ මොන විදියටද.......? තේරුනාද මන්දා... :oo:
    දකින්නේ මොන විදි‍යටද කි‍යන එකෙන් අදහස් කලේ ඒගොල්ලොන්ගේ පෙනුම ගැනද.......
    එහෙමත් නැත්තම් ඒගොල්ලන්ගේ හැසිරීම සහ චරිත ලක්ෂණ ගැන හිතන විදි‍යද........
    :oo::oo::oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෴සමනලී෴;14961419 said:
    මේකයි ප්‍රශ්නෙ...... අනේ මට ඒක අහන්න තේරෙන්නෙ නැහැනේ..... :( ඔයාලා ලංකාවෙ ඉන්න Models & Actress ලා දකින්නෙ මොන විදියටද.......? තේරුනාද මන්දා... :oo:
    බහුතරයක් කලාවටත් අවනම්බු කරන, සල්ලි වලට විකිණෙන මේක්අප් නාපු වැදිරියො....
    ඉතාම සුලුතරයක් පමණයි කලාව දන්නේ...
    :love:
    මම ඒ අයව දකින විදිය...
     
    Last edited:
    Jun 26, 2012
    591
    162
    0
    දකින්නේ මොන විදි‍යටද කි‍යන එකෙන් අදහස් කලේ ඒගොල්ලොන්ගේ පෙනුම ගැනද.......
    එහෙමත් නැත්තම් ඒගොල්ලන්ගේ හැසිරීම සහ චරිත ලක්ෂණ ගැන හිතන විදි‍යද........
    :oo::oo::oo:
    පෙනුම නෙමේ අයියෙ........... පිරිමියෙක් හැටියට එයාලා ගැන ඔයාට හිතෙන විදිය මොන වගේද කියලයි ඇහුවෙ..........:yes: මට ඒක කියන්න තේරෙන්නෙ නැහැනේ....... :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mn podi na:dull: mata dn 18i:cool:
    18 කි‍යන්නේ ව‍යසක්ද බොල.......:P:P:P

    oyaane dawask titi ta kiyala thibbe oyaage fake eka mn kiyala:angry::angry::angry:

    kawuda ado ape kandi ayyata sadde danne...???:angry::angry::angry:

    :P
    කවුරුත් සද්දේ දැම්මේ නෑ......හැබැ‍යි උඹ මෙතන හිටි‍යොත් දෙන්නවම එලවනවා.......:P:P:P

    අකුරු පොඩිවට දාපන් ‍යකෝ...... උඹ හිතුවද අපේ ඇස් පොට්ට‍යි කි‍යලා........
    :angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් ඕකව එලවපං :baffled:
    එල එල......:cool::cool::cool:

    animation කි‍යන බටු ඇට කොල්ලට‍යි කි‍යන්නේ.......හොඳ හිතින් මෙතනින් පල‍යන්.......
    :P:P:P
     
    Jun 26, 2012
    591
    162
    0
    බහුතරයක් කලාවටත් අවනම්බු කරන, සල්ලි වලට විකිණෙන මේක්අප් නාපු වැදිරියො....
    ඉතාම සුලුතරයක් පමණයි කලාව දන්නේ...
    :love:
    මම ඒ අයව දකින විදිය...
    ඔයාට ස්තුතියි...... අනිත් අයටත් එහෙමම තමා හිතෙනවා ඇත්තෙ එහෙනම්.......:yes:

    සමනලී = dolyද දන්නේ නෑ :baffled::baffled:
    ඒ කවුද...........? මට මේ Account එක විතරයි තියෙන්නෙ......:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෴සමනලී෴;14961472 said:
    පෙනුම නෙමේ අයියෙ........... පිරිමියෙක් හැටියට එයාලා ගැන ඔයාට හිතෙන විදිය මොන වගේද කියලයි ඇහුවෙ..........:yes: මට ඒක කියන්න තේරෙන්නෙ නැහැනේ....... :(
    ara nebu kiyala thyena uththre hari:yes:aluth paramparawe huga denek gana kathkaranna deyak nae:no:
    bohoma sulu pirisak thma kalawa kalwak widiyata karanne:yes:
     
    Status
    Not open for further replies.