එලකිරි Night Club IV

Status
Not open for further replies.
Jun 26, 2012
591
162
0
හොදින් ඉගෙන ගෙන, අතක්පයක් නොකඩා මේ වෙනකල් අපිව බලා ගත්ත දෙමව්පියො රැක බලාගෙන ඉන්න එක තමා දරුවන් හැටියට අපට තියෙන වැදගත්ම දේ....
ඔය පැත්තට යන නවකයන්ට ජේෂ්ඨයන්ගෙනුත් බේරෙන්න අමාරුයි...
ඔයා හරි අයියෙ....... :yes:

malli?:baffled::angry: mata dn 18i:dull:
මට අවුරුදු 20..... ඒ නිසා ඔයා මල්ලි..... :yes:

ridila:P

ඒක මට පැහැදිලි කරන්න නම් තේරෙන්නේ නෑ.......:dull::dull::dull:

සාමාන්‍ය‍යෙන් කෙල්ලෙක් අඳින ඇඳුම් ඔ‍යා දන්නවනේ.....
හැබැ‍යි ගම්බද කෙල්ලෙක් අඳින ඇඳුමක් කොළඹ ඉන්න කෙල්ලෙක් අඳීන ඇඳුමක් එක්ක සංසන්දන‍ය කරලා බැලුවොත් ගම්බද කෙනෙකුට කොළඹ කෙල්ලගේ ඇඳුම පේන්නේ විකාර‍යක් වගේ.........

කි‍යපු දේ තේරුනාද දන්නේ නෑ.......:baffled::baffled::baffled:

හැබැ‍යි කැම්පස් එකකට ගි‍යොත් ඔ‍ය හැමදනාම ඉන්න හින්දා මට නම් ඔ‍ය හැමදෙනාම පේන්නේ සාමාන්‍ය විදි‍යට......
ඒත් සමහර අ‍ය ඔ‍ය කොළඹ එකටත් එහා ගි‍ය විකාර ඇඳුම් අඳිනවා....... මම කි‍යන්න උත්සහ කලේ ඒක‍යි.......

මීට වැඩි‍ය සරලව කි‍යන්න නම් තේරෙන්නේ නෑ........:dull::dull::dull:

අනිවා මචන්.....මම ඔහොම කෙල්ලොත් දන්නවා......:yes::yes::yes:
ඉන්නේ නම් පත්තිනි අම්මලා වගේ...... හැබැ‍යි ලෝකේ කාලා වතුර බීලා ඉන්නේ.......
:rofl::rofl::rofl:

අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ....... :yes:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ෴සමනලී෴;14961852 said:
    ඔයා හරි අයියෙ....... :yes:

    අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ....... :yes:

    oya kellekda :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :growl::growl::growl:

    oyath ekkath yalu wela thiyenawada e kella..???:rolleyes::P
    පිස්සුද ‍යකෝ..... ඔ‍ය වගේ පට්ට වේ*‍යක් එක්ක ‍යාලුවෙන්න තරම් මට මොලේ අමාරුවක් නෑ......:P:P:P
    mama danna kellekuth ennawa:Dape school ekema:dull:o/l edan a/l wenakam kollo 5k withra hitiya:cool:dan marry karala:rofl:
    හෆො‍යි.....බැඳපු එකාට දෙ‍යි‍යන්ගෙම පිහිට‍යි......:baffled::baffled::baffled:
    හැබැ‍යි මචන් මෙහෙම සීන් එකකුත් ති‍යනවා.....
    ඔ‍ය වගේ කෙල්ලොන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙත් ඒ බෝට්ටුවෙම කොල්ලෝ තම‍යි.......
    :rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ෴සමනලී෴;14961852 said:
    ඔයා හරි අයියෙ....... :yes:

    :dull:

    අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ....... :yes:

    :dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    JB3j6Tt.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14961852 said:

    අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ....... :yes:
    විලාසිතා කරන එක වරදක් නෑ.....හැබැ‍යි තමන්ට ගැලපෙන සීමාව මොකක්ද කි‍යන එක තේරුම් ගන්න ඕනේ......:yes::yes::yes:

    ගොඩක් කෙල්ලෝ fashion කරන්න ගිහින් ඇනගන්නේ ඕක හරි‍යට තේරුම්ගන්නේ නැති හින්දා තම‍යි.......
    :rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඊයෙ කෑවා මදිද පුතේ???
    කැ*යර් එකේ මූත්‍ර පිටවෙන්න කාපුවා එහෙම...
    :rofl:

    බලපියකෝ score ආපුවම ලොවෙත් අපි උබලට වැඩ උඩින් ඉන්නවා .... නැතම් පගාව හරි දෙනවා :angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෆො‍යි.....බැඳපු එකාට දෙ‍යි‍යන්ගෙම පිහිට‍යි......:baffled::baffled::baffled:
    හැබැ‍යි මචන් මෙහෙම සීන් එකකුත් ති‍යනවා.....
    ඔ‍ය වගේ කෙල්ලොන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙත් ඒ බෝට්ටුවෙම කොල්ලෝ තම‍යි.......
    :rofl::rofl::rofl:
    :yes:
    ehma wela nam hodhayi:D ahinsaka gonek ahuwela nam ewarayi:baffled:
     
    Jun 26, 2012
    591
    162
    0
    දෙයියො දනී අපි නොදනී... :baffled:
    අන්තර්ජාලයෙ ඉන්න අය Male ද Female ද හොයන්න යන්න එපා අයියෙ..... තේරුමක් නැති වැඩක් ඒක..... :)

    විලාසිතා කරන එක වරදක් නෑ.....හැබැ‍යි තමන්ට ගැලපෙන සීමාව මොකක්ද කි‍යන එක තේරුම් ගන්න ඕනේ......:yes::yes::yes:

    ගොඩක් කෙල්ලෝ fashion කරන්න ගිහින් ඇනගන්නේ ඕක හරි‍යට තේරුම්ගන්නේ නැති හින්දා තම‍යි.......
    :rofl::rofl::rofl:
    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.