ගස් පරයා...
තෝ මොන ටීම් එකේද???
අද රෑ බල්ලො එළවන්න තියෙන්නේ අපිට...![]()
දුකේ බෑ.... අදත් කයි ද දන්නේ නෑ උබල

.....ගස් පරයා...
තෝ මොන ටීම් එකේද???
අද රෑ බල්ලො එළවන්න තියෙන්නේ අපිට...![]()

.....ගස් පරයා...
තෝ මොන ටීම් එකේද???
අද රෑ බල්ලො එළවන්න තියෙන්නේ අපිට...![]()
elawala warenඊයෙ කෑවා මදිද පුතේ???දුකේ බෑ.... අදත් කයි ද දන්නේ නෑ උබල.....

හොදින් ඉගෙන ගෙන, අතක්පයක් නොකඩා මේ වෙනකල් අපිව බලා ගත්ත දෙමව්පියො රැක බලාගෙන ඉන්න එක තමා දරුවන් හැටියට අපට තියෙන වැදගත්ම දේ....
ඔය පැත්තට යන නවකයන්ට ජේෂ්ඨයන්ගෙනුත් බේරෙන්න අමාරුයි...
malli?mata dn 18i
මට අවුරුදු 20..... ඒ නිසා ඔයා මල්ලි.....
ridila
ඒක මට පැහැදිලි කරන්න නම් තේරෙන්නේ නෑ.......
සාමාන්‍යයෙන් කෙල්ලෙක් අඳින ඇඳුම් ඔයා දන්නවනේ.....
හැබැයි ගම්බද කෙල්ලෙක් අඳින ඇඳුමක් කොළඹ ඉන්න කෙල්ලෙක් අඳීන ඇඳුමක් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ගම්බද කෙනෙකුට කොළඹ කෙල්ලගේ ඇඳුම පේන්නේ විකාරයක් වගේ.........
කියපු දේ තේරුනාද දන්නේ නෑ.......
හැබැයි කැම්පස් එකකට ගියොත් ඔය හැමදනාම ඉන්න හින්දා මට නම් ඔය හැමදෙනාම පේන්නේ සාමාන්‍ය විදියට......
ඒත් සමහර අය ඔය කොළඹ එකටත් එහා ගිය විකාර ඇඳුම් අඳිනවා....... මම කියන්න උත්සහ කලේ ඒකයි.......
මීට වැඩිය සරලව කියන්න නම් තේරෙන්නේ නෑ........
අනිවා මචන්.....මම ඔහොම කෙල්ලොත් දන්නවා......
ඉන්නේ නම් පත්තිනි අම්මලා වගේ...... හැබැයි ලෝකේ කාලා වතුර බීලා ඉන්නේ.......![]()
෴සමනලී෴;14961852 said:ඔයා හරි අයියෙ.......
අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ.......

පිස්සුද යකෝ..... ඔය වගේ පට්ට වේ*යක් එක්ක යාලුවෙන්න තරම් මට මොලේ අමාරුවක් නෑ......
oyath ekkath yalu wela thiyenawada e kella..???

හෆොයි.....බැඳපු එකාට දෙයියන්ගෙම පිහිටයි......mama danna kellekuth ennawaape school ekema
o/l edan a/l wenakam kollo 5k withra hitiya
dan marry karala
![]()

෴සමනලී෴;14961852 said:ඔයා හරි අයියෙ.......
අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ.......

විලාසිතා කරන එක වරදක් නෑ.....හැබැයි තමන්ට ගැලපෙන සීමාව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ......෴සමනලී෴;14961852 said:
අයියා හරි..... විලාසිතා කරන්න ඕනි තමා...... නැත්නම් ඉතිං අදකාලෙ සමාජයෙ පිළිගැනීමක් නැහැනේ...... ඒත් ඉතිං විලාසිතා කියන්නෙ මොකක්ද කියලා සමහර අය දන්නෙ නැහැ.......

ඊයෙ කෑවා මදිද පුතේ???
කැ*යර් එකේ මූත්‍ර පිටවෙන්න කාපුවා එහෙම...![]()

oya kellekda![]()

හෆොයි.....බැඳපු එකාට දෙයියන්ගෙම පිහිටයි......
හැබැයි මචන් මෙහෙම සීන් එකකුත් තියනවා.....
ඔය වගේ කෙල්ලොන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙත් ඒ බෝට්ටුවෙම කොල්ලෝ තමයි.......![]()

ahinsaka gonek ahuwela nam ewarayi
දෙයියො දනී අපි නොදනී...![]()
විලාසිතා කරන එක වරදක් නෑ.....හැබැයි තමන්ට ගැලපෙන සීමාව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ......
ගොඩක් කෙල්ලෝ fashion කරන්න ගිහින් ඇනගන්නේ ඕක හරියට තේරුම්ගන්නේ නැති හින්දා තමයි.......![]()