එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුදු රෝස;14962142 said:
    :frown::frown::frown: රෙක්ස්...... ඔයා මෙයාට පැහැදිලි කලේ නැද්ද රෝස සින්දු කිව්වම මට යක්සාරූඩ වෙනවයි කියල?????

    images
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුදු රෝස;14962149 said:
    :baffled::baffled::baffled: ඒ මොකාද????
    ශාමා ශාමා....
    අර කරත්ත සෝමෙගෙ ලොකු කෙලී....
    :dull:
    ඕකි හරි චන්ඩි නෙව...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962149 said:
    :baffled::baffled::baffled: ඒ මොකාද????
    අපේ ඉස්කෝලේ හිටපු මිස් කෙනෙක්.....:baffled::baffled::baffled:
    එ‍යත් ඔ‍ය වගේ තම‍යි කොල්ලොන්ට සද්දේ දාන්නේ.......
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962154 said:
    ආය සැරයක් පැහැදිලි කරලා දුන්නනම්...... :no::no::no:
    ඔ‍යාම කිව්වනම් හරිනේ......:oo::oo::oo:
    මම කිව්වට වැඩක් වෙන එකක් නෑ වගේ........:baffled::baffled::baffled:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුදු රෝස;14962154 said:
    ආය සැරයක් පැහැදිලි කරලා දුන්නනම්...... :no::no::no:

    හරි හරි... ආයේ වෙන්නේ නෑ.... :(:(
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,983
    9,318
    113
    Microsoft
    රිදිලා නම් මම ඔ‍යවගේ සංවර විදි‍යට කතාකරන්නේ නෑ බොල.......:P:P:P
    ශුද්ධ සිංහලෙන්ම තම‍යි අමතන්නේ.......:rofl::rofl::rofl:
    :cool::cool::cool:baya wela:cool::cool::cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    :no::no::no:

    ශාමා ශාමා....
    අර කරත්ත සෝමෙගෙ ලොකු කෙලී....
    :dull:
    ඕකි හරි චන්ඩි නෙව...

    :frown::frown::frown: මම ශ්‍යාම නෙවෙයි සුදු රෝස........

    අපේ ඉස්කෝලේ හිටපු මිස් කෙනෙක්.....:baffled::baffled::baffled:
    එ‍යත් ඔ‍ය වගේ තම‍යි කොල්ලොන්ට සද්දේ දාන්නේ.......
    :rofl::rofl::rofl:

    :frown::frown::frown: නෙබූ අයියට කියපු එකම තමයි කියන්න තියෙන්නේ.....

    butter nemei mn gawe cheese:D:D:D

    :frown::frown::frown:
     
    Status
    Not open for further replies.