එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962233 said:
    :frown::frown::frown: මම ශ්‍යාම නෙවෙයි සුදු රෝස........



    :frown::frown::frown: නෙබූ අයියට කියපු එකම තමයි කියන්න තියෙන්නේ.....
    රෝස මලක් උනත් චන්ඩි වෙන්න පුලුවන්......:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m0490.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962261 said:
    :frown::frown::frown: කව්ද කියන්නේ.....
    මම කි‍යන්නේ......:baffled::baffled::baffled:

    ඒකට කමක් නෑ....පෝස්ට් 2,000ට සුභ පැතුම්...... පාටි‍යක් දාමු......
    :cool::cool::cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :cool::cool::cool:meyath mata baya wela:cool::cool::cool:


    :cool::cool::cool:mn SUPERRRRRRMAN:cool::cool::cool:

    වැරදි වැටහීම් ඇති කරගන්න එපා සහෝ........ මම එහෙම ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි...... මම හොඳින් ඉන්න ඕන තැනදී හොඳින් ඉන්නත් බනින්න ඕන තැනදී බැනගන්නත් රණ්ඩු වෙන්න ඕන තැනදී රණ්ඩු වෙන්නත් හොඳට දන්නවා..... :D:D:D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ළමායි මම ගෙහුං එන්නං MTA පැත්තේ...
    අද අපිට මැච් එකක් තියෙනවා කියලා ආරංචි උනා...
    sniperh.gif
     
    Status
    Not open for further replies.