එලකිරි Night Club IV

Status
Not open for further replies.

animation

Well-known member
  • Aug 25, 2011
    15,983
    9,318
    113
    Microsoft
    සුදු රෝස;14962284 said:
    වැරදි වැටහීම් ඇති කරගන්න එපා සහෝ........ මම එහෙම ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි...... මම හොඳින් ඉන්න ඕන තැනදී හොඳින් ඉන්නත් බනින්න ඕන තැනදී බැනගන්නත් රණ්ඩු වෙන්න ඕන තැනදී රණ්ඩු වෙන්නත් හොඳට දන්නවා..... :D:D:D

    :eek::eek::eek:
    :baffled::baffled::baffled:mn baya una:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ළමායි මම ගෙහුං එන්නං MTA පැත්තේ...
    අද අපිට මැච් එකක් තියෙනවා කියලා ආරංචි උනා...
    sniperh.gif

    මල සමයන්.......
    m0494.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුදු රෝස;14962284 said:
    වැරදි වැටහීම් ඇති කරගන්න එපා සහෝ........ මම එහෙම ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි...... මම හොඳින් ඉන්න ඕන තැනදී හොඳින් ඉන්නත් බනින්න ඕන තැනදී බැනගන්නත් රණ්ඩු වෙන්න ඕන තැනදී රණ්ඩු වෙන්නත් හොඳට දන්නවා..... :D:D:D
    post 2000ta subapathum
    11.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුදු රෝස;14962284 said:
    වැරදි වැටහීම් ඇති කරගන්න එපා සහෝ........ මම එහෙම ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි...... මම හොඳින් ඉන්න ඕන තැනදී හොඳින් ඉන්නත් බනින්න ඕන තැනදී බැනගන්නත් රණ්ඩු වෙන්න ඕන තැනදී රණ්ඩු වෙන්නත් හොඳට දන්නවා..... :D:D:D

    surprise.gif

    & congratz for 2000 :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ළමායි මම ගෙහුං එන්නං MTA පැත්තේ...
    අද අපිට මැච් එකක් තියෙනවා කියලා ආරංචි උනා...
    sniperh.gif
    එලස්.....:cool::cool::cool:
    දැන් තව 5,000ක් rccccට දීලා පත්‍රිකාවක් ඉල්ලාගනින්...... ඒක පුරවලා තව 5,000කුත් එක්ක මට දීපන්.......
    ඊට පස්සේ ලැබෙන කොලේ නෙබුවට දීලා 10,000ක් ගෙවපන්......
    එතකොට සාමාජිකත්ව‍ය ලැබෙනවා........
    :P:P:P
    සුදු රෝස;14962296 said:
    m0489.gif
    දාමු......... කෑල්ලක් ඕනද ඉස්පන්චියෙන්????
    ඉස්පන්චි‍යක බෙදන්න දෙ‍යක් ති‍යනවද...... එක කටකටත් මදිනේ.......:oo::oo::oo:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    20000 ට කොන්ග්‍රෑට්ස් ඈ....:D:rolleyes:

    අඩේ අඩේ..... rex ට 1000ක් ගෙවල register වෙයන් koment කොරන්න කලින්.... නැතම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එල්ලුම ගහ නියම කරයි තොට :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ අඩේ..... rex ට 1000ක් ගෙවල register වෙයන් koment කොරන්න කලින්.... නැතම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එල්ලුම ගහ නියම කරයි තොට :dull::dull:
    ඌ මේකේ සාමාජික‍යෙක් බන්......:yes::yes::yes:

    පහුගි‍ය දවස්වල දර පලන ජොබ් එකක් තිබුන හින්ද‍යි මේ පැත්තට ආවේ නැත්තේ........
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩේ අඩේ..... rex ට 1000ක් ගෙවල register වෙයන් koment කොරන්න කලින්.... නැතම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එල්ලුම ගහ නියම කරයි තොට :dull::dull:
    mokak:angry:u parana ekek yako:angry:uabwath elawanwa meken:frown:
     
    Status
    Not open for further replies.