එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හා හා , ඔය ජොකා අස්සෙ එහෙම හංගන් ඉන්න සල්ලි ගනින් අතට, යකෝ යකෝ ගාන්නෙ නැතුව...:frown:
    එල එල..... ඔ‍ය එන්නේ තව කට්ටි‍ය සප් එකට......:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ වගේ දේවල් ගැන අහන්න කියවන්න ගොඩ දෙනා කැමතිම නැහැ.:no:.. එකේ තියෙන වැදගත්කම ගැන හිතන්නේ වත් නැහැ...:dull:
    නිකමට හිතලා තියෙනවද ඇයි කියලා..? :rolleyes:
    :rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තවම නෑ.....:rofl::rofl::rofl:

    ai ban dan uba kivve man parana ekek kiyala.....man jathika lasthuven ave...ubata ahema naha kiyanna baha harida....
    4. තක්‌කාලි කන්න එපා කියනවා උෂ්ණයි කියලා. එක්‌කෝ ඇසිඩ් කියනවා කියන්නේ කියලා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962475 said:
    දුන්න දේ කන්න බැයිනම් නිකම් ඉන්නවා......
    m0489.gif
    මොකුත් නැති එකේ එහෙනම් ඒකවත් කන්නම්......:oo::oo::oo:
    හැබැ‍යි ඔහොම පාටි දීලා නම් වැඩක් නෑ........
    :no::no::no:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කව්ද කියන්නේ..
    අම්ම කුස්සියට වෙලා රෑට උයනවා ..ලිපේ රස්නෙට ලාවට දාඩිය බින්දු අගේ නළල් තලය පුරාම පැතිරිලා..මෙතුවක් කල් මගේ ජිවිතයේ දුටු පින්බරම රූපය...කුස්සියේ ලිපේ දුම නිසා කහින අගේ හඩ මගේ දෙසවනට වැටෙනවා ...බත ඉදෙන සුවද හමන්නේ අම්මගේ අත් ගුනේ එක්කද කියල හිතෙනවා..ඒ තරම්ම සුවදයි ...හාල්මැස්සෝ බැදුමක් එක්ක පරිප්පුයි බතුයි.අම්මාට කොහෙන්ද සල්ලි..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මොකුත් නැති එකේ එහෙනම් ඒකවත් කන්නම්......:oo::oo::oo:
    හැබැ‍යි ඔහොම පාටි දීලා නම් වැඩක් නෑ........
    :no::no::no:

    අනේ මේ, අවුරුදු ගානක් තිස්සේ පොස්ට් 2000 ක් දාපු දුප්පත් මගෙන්ද ඔයා පාටි ඉල්ලන්නේ???
    m0494.gif
     
    Status
    Not open for further replies.