ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    :rofl: semi nam na team 5 ne dan inne :D , final tiyeda nadda ahanna one night furygen :oo:
    IPL එකේ වගේ විකාරයක් කරල තව චිරාත් කාලයක් ගහපන්z... :cool: නැතනම් අපිටත් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැති වෙනව.. :yes: කප් එක ගහන උන්ට එකතු කරල රෙප් ටිකක් වත් දියන්z. මාත් 6+ ගානෙ දෙන්න එන්නම්.. :D
     
    • Like
    Reactions: gayankuwait

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක මේ The Pirates MTA ගහද්දි ගත්ත ඡායාරූපයක් :P:P
    :frown::frown::frown:
    jimpappa.gif

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලැග් ෆියුරි??? :growl::growl: The Pirates, MTA ගහන අවස්ථාවක් කියලා කිව්වේ :dull::dull:
    mama ubath ekka gahanna ena hama welavema ubata wadinne naha :no: :rofl: Ghost
    katha karala wadak naa banz. mona cheats dammath wadak naa muu lag hinda wadinne naa....:no:
    :yes: muuth ehemai ara SL_Cedric th lag :P
    ubata teruna machan lag ewun ekka gahala dinan be:yes::rolleyes::cool:

    ලැග් ෆියුරි:P:rofl::yes:
    :yes::rofl::rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    උඹලා වගේ එවුන්ට කරන්න ඕනේ එහෙම තමා හොර කරනවට :rofl::rofl:
    ubala wage ewun inna hinda thamai api wage ewunta hora karanna wel thiyenne :frown:
    mama ubath ekka gahanna ena hama welavema ubata wadinne naha :no: :rofl: Ghost
    :yes: muuth ehemai ara SL_Cedric th lag :P
    Cedric mage freda uta kanaawata hari oluwa thiyena thana guess karala thibbama marenwa.....:rofl:
    lag furiyata ehema wadinneth naa :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,845
    113
    -In Darkness-
    mama ubath ekka gahanna ena hama welavema ubata wadinne naha :no: :rofl: Ghost

    :yes: muuth ehemai ara SL_Cedric th lag :P

    :yes::rofl::rofl::rofl:

    ubala wage ewun inna hinda thamai api wage ewunta hora karanna wel thiyenne :frown:

    Cedric mage freda uta kanaawata hari oluwa thiyena thana guess karala thibbama marenwa.....:rofl:
    lag furiyata ehema wadinneth naa :baffled:

    Ghost ඔය කතාව කිව්ව එක කමක් නෑ කියමුකෝ :P:P ඌ ටිකක් අළුත් නිසා. ඒත් ගොං පසනා එහෙම කියනවා කිව්වම. මචං මම Agent ගහද්දි armor එක ගන්නවා :P:P එතකොට ටිකක් තියන්න ඕනේ මාව මරන්න නම්. එක පාර මරන්න බෑ. පසන් උඹ දන්නවා ඇතිනේ උඹත් armor දාන නිසා. ඒත් Police ගහද්දි බලපන් මට එකක් හරියට තිබ්බොත් මැරෙනවා :D:D ලැග් නම් කැඩි කැඩි දුවන්නේ ගොඩක් වෙලාවට :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.