menna bole ekek serious aran....Ghost ඔය කතාව කිව්ව එක කමක් නෑ කියමුකෝඌ ටිකක් අළුත් නිසා. ඒත් ගොං පසනා එහෙම කියනවා කිව්වම. මචං මම Agent ගහද්දි armor එක ගන්නවා
එතකොට ටිකක් තියන්න ඕනේ මාව මරන්න නම්. එක පාර මරන්න බෑ. පසන් උඹ දන්නවා ඇතිනේ උඹත් armor දාන නිසා. ඒත් Police ගහද්දි බලපන් මට එකක් හරියට තිබ්බොත් මැරෙනවා
ලැග් නම් කැඩි කැඩි දුවන්නේ ගොඩක් වෙලාවට









