DJgamaya & ufo218 celebrating their birthdays

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අද එළකිරියේ ඉන්න ගෝත කර්මයෝ දෙන්නෙක් ගේ උපන්දින:yes:. එකෙක් උබල ඕන කෙනෙක් හොදට අදුරන DJ Gamaya දන්නා විදියට කියනවනම් එළකිරියේ කොල්ලන්ට මානසික සහනය නොමිලේ සපයන Jangi Gamaya:baffled: ඇත්තටම මුගේ ඒ කාලේ HIT වෙච්ච LK Girls gone crazy ත්‍රෙඩ් එක බලන්නේ නැතුව රෑට නින්ද යන්නේ නැති කාලෙකුත් තිබුන:oo:. ඇත්තම කියනවනම් දැන් පෙලවහක් කරගෙන නිවී සැනසිල්ලේ ඉන්න ඕන කාලේ.වයස උගෙන්ම අහගන්න එක උබලට බාරයි.කරන කියන වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල හද පතුලෙන්ම සුබ පතනවා:love:. පුලුවන්නම් අර ත්‍රෙඩ් එක ආපහු පටන් ගනින්.:P


    අපේ අනික් අපතය ufo218 මූ ඉතින් වැඩි සද්ද බද්ද නැති උනාට මම නම් දැන් අවුරුදු ගානක් අදුරන සිරාම ඩයල් එකක්:cool:. දැන් මාසෙකට උඩදී එළකිරියේ ට්‍රිප් ගැන්සිය එක්ක බෙලිහුල් ඔය කන්දක් නගින්න ගිහින් නියම ආතල් එකක් ගත්ත පොරක්:dull:.දන්නෝ දනිති කිව්වලු:rolleyes:. තොටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියල ඔන්න විශ් කළා.:yes:

    Piece-of-cake.jpg
     
    Last edited: