අද එළකිරියේ ඉන්න ගෝත කර්මයෝ දෙන්නෙක් ගේ උපන්දින
. එකෙක් උබල ඕන කෙනෙක් හොදට අදුරන DJ Gamaya දන්නා විදියට කියනවනම් එළකිරියේ කොල්ලන්ට මානසික සහනය නොමිලේ සපයන Jangi Gamaya
ඇත්තටම මුගේ ඒ කාලේ HIT වෙච්ච LK Girls gone crazy ත්‍රෙඩ් එක බලන්නේ නැතුව රෑට නින්ද යන්නේ නැති කාලෙකුත් තිබුන
. ඇත්තම කියනවනම් දැන් පෙලවහක් කරගෙන නිවී සැනසිල්ලේ ඉන්න ඕන කාලේ.වයස උගෙන්ම අහගන්න එක උබලට බාරයි.කරන කියන වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල හද පතුලෙන්ම සුබ පතනවා
. පුලුවන්නම් අර ත්‍රෙඩ් එක ආපහු පටන් ගනින්.
අපේ අනික් අපතය ufo218 මූ ඉතින් වැඩි සද්ද බද්ද නැති උනාට මම නම් දැන් අවුරුදු ගානක් අදුරන සිරාම ඩයල් එකක්
. දැන් මාසෙකට උඩදී එළකිරියේ ට්‍රිප් ගැන්සිය එක්ක බෙලිහුල් ඔය කන්දක් නගින්න ගිහින් නියම ආතල් එකක් ගත්ත පොරක්
.දන්නෝ දනිති කිව්වලු
. තොටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියල ඔන්න විශ් කළා.

Last edited: