ආවෝ ආවෝ, මගේ DesClock වර්ෂන් 2 ආවෝ

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,022
    9,632
    113
    එක තැනක නෑ
    ආවෝ ආවෝ, මගේ DesClock වර්ෂන් 2 ආවෝ

    DesClock 2.0

    1521E.jpg


    මචන්ලා ටික දවසකින් අලුත් ගැජට් එකක් දන්නා බැරි උනා. නෑ මචන්ලා මේ දවස් වල ටිකක් වැඩ වැඩිවෙලා තියන්නේ ඔෆිස් එකේ. එත් නිකන් හිටියේ නෑ අලුත් ගැජට් දෙක තුනක් හැදුවා. අද දෙන්න යන්නේ මගේ කලින් හදපු DesClock ටෝකින්ග් ඩෙස්ක්ටොප් clock එකේ දෙවැනි version එක :yes::yes: කලින් එකේ ගොඩක් එරස් තිබුණා. ඒවා මට report කරපු අපේ EK සෙට් එකට තැන්ක්ස් වේවා. මේ පාරත් errorස් තිබ්බොත් මට එක කියන්ඩ. මොකද මම DesClock වර්ෂන් 3 හදන්න පටන් අරන් තියන්නේ. දැන් ගොඩක් දුරට එකෙත් වැඩ ඉවරයි :yes::yes: එකත් ළඟදීම දෙන්නම්කො :D:D

    1522K.jpg


    1523B.jpg


    අඃ දැන් කියන්නම්කො මේක ගැන. මේක desktop ගැජට් එකක් මචන්ලා. ඩිජිටල් විදිහට Time එක Date එක ඩෙස්ක්ටොප් එකෙන් බලාගන්න පුළුවන්. මේකේ තව වශේෂ දෙයක් තියනවා, e තමයි පැය බාගෙන් බාගෙට Time එක Voice එකක් විදිහට කියනවා. ලස්සන sweet කෙල්ලෙක්ගෙ වොයිස් එකක් දැම්මේ අපේ කොල්ලෝ වෙනුවෙන්ම ;) වෙලාව කියනවා විතරක් නෙමෙයි, මෙයට පුළුවන් උදේ , රෑ , මද්‍යම රාත්‍රිය , හවස වෙන වෙනම අඳුරගෙන එකත් වෙලාව එක්කම කියන්න. මචන්ලා වර්ෂන් 3දී මේකට සිංහලත් එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් මම කැපුනා. අයෙත් අලුත් දෙයක් එක්ක හම්බෙමු. ජයවේවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා :D:D

    1520L.jpg


    තව එකක් මචන්ලා, මම මේක ප්රෝටබල් වර්ෂන් එකක් විදිහට දැම්මේ. උඹලගේ කොම්පීතර් එකේ VB රන්ටයිම් එක තියන්ඩ ඕනේ හරිය :yes::yes:
    තව මේකේ තියන ෆොන්ට් එකත් ඉන්ස්ටෝල් කරපල්ලා
    අනිවාර්යෙන්ම රීඩ් me එක කියවපල්ලා


    මෙන්න download ලින්ක් එක >>>> http://www.mediafire.com/?gl2f51spdpa1we

    මම ගියෝ :angry::angry: හොඳයි නම් සලකපල්ලා :yes::yes: :cool: :cool:
    අනේ මචන්ලා මේකේ Errorස් තියනවා නම් මට අනිවා කියපල්ලා. දැනට දාපු අයට අවුලක් නැතුව වැඩ කර නම් කියපල්ලා
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,632
    113
    එක තැනක නෑ
    owa mokatada meka thiyeddi....

    www.rainmeter.net

    RainmeterLogo200x175.png

    මේක උඹද හැදුවේ ? මචං උඹ දාපු එක මම හදපු එකට වැඩිය ගොඩක් advance එකක්. මම හැදුවේ desktop clock එකක් විතරයි, මගේ එකේ වෙනස තමයි, පැය බාගෙන් බාගෙට වෙලාව කියනවා. කමෙන්ට් එකට තැන්ක්ස් මචං :yes::yes:
     
    Last edited: