Machanla this is my dream house...only dream

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    17918048294772510854319.jpg

    :no::no::no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගේ දැක්කම ආසාවේ බැහැ බන්, එත් ඕක මෙන්ටෙන් කරන්න වැඩකාරයෝ 10ක් වත් ඕනෙ වෙයි මගේ හිතේ, අනික එසේ මෙසේ පොරකට ඕකට අත ගහන්නත් බැහැ, ලබන ආත්මෙවත් මම ඇමති කෙනෙක් හරි අපේ තාත්තා ඇමති කෙනෙක් හරි උනොත් අනිවා මම ඕක හදනවා. ලබන ආත්මේ මම මේ ගේ හදලා උබලට බලන්න ෆොටො එකක් දාන්නම්කො . . .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගේ දැක්කම ආසාවේ බැහැ බන්, එත් ඕක මෙන්ටෙන් කරන්න වැඩකාරයෝ 10ක් වත් ඕනෙ වෙයි මගේ හිතේ, අනික එසේ මෙසේ පොරකට ඕකට අත ගහන්නත් බැහැ, ලබන ආත්මෙවත් මම ඇමති කෙනෙක් හරි අපේ තාත්තා ඇමති කෙනෙක් හරි උනොත් අනිවා මම ඕක හදනවා. ලබන ආත්මේ මම මේ ගේ හදලා උබලට බලන්න ෆොටො එකක් දාන්නම්කො . . .

    mathak karala daapan.... :baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙදර ලස්සන තියෙන්නේ බිත්ති වල නෙමෙයි ඇතුලේ ඡිවත්වෙන මිනිස්සුන්ගේ හිත්වල .පොඩි ගෙදරක හරි සතුටෙන් ඉන්න තියෙනවනම් එ ඇති :)
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    ගේ දැක්කම ආසාවේ බැහැ බන්, එත් ඕක මෙන්ටෙන් කරන්න වැඩකාරයෝ 10ක් වත් ඕනෙ වෙයි මගේ හිතේ, අනික එසේ මෙසේ පොරකට ඕකට අත ගහන්නත් බැහැ, ලබන ආත්මෙවත් මම ඇමති කෙනෙක් හරි අපේ තාත්තා ඇමති කෙනෙක් හරි උනොත් අනිවා මම ඕක හදනවා. ලබන ආත්මේ මම මේ ගේ හදලා උබලට බලන්න ෆොටො එකක් දාන්නම්කො . . .

    machan balan innawa honde... aniwa dapan:nerd: