Machanla this is my dream house...only dream

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගෙදර ලස්සන තියෙන්නේ බිත්ති වල නෙමෙයි ඇතුලේ ඡිවත්වෙන මිනිස්සුන්ගේ හිත්වල .පොඩි ගෙදරක හරි සතුටෙන් ඉන්න තියෙනවනම් එ ඇති :)

    :yes::yes: oya ge dakkama penawwa athule inna ewun mannen pirichcha ali oluwen inna buruwo kiyala
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    12920727.jpg

    12920737.jpg

    Me mage Dream Home Eka..

    pff_o_156236.jpg

    oya heenema dakapan horu awilla ube wifewath ussan yana hati:rofl::rofl:

    owa galapenna lankawata
     
    12920727.jpg

    12920737.jpg

    Me mage Dream Home Eka..

    හෑ බං. හතරවටේම වීදුරු නොවැයි.:oo: හදිස්සියකට බොටයි මායියටයි ආසාවට වලං පිගං හුවමාරුවක්වත් කරගන්න හම්බුවෙන්නෙ නැහැනෙ:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    දඩබ්බරයා;14965300 said:

    එත් මචො මෙ පික් එක දැකපු ගමන් මට තෙරුනා මෙක ඉන්ඩියන් එකක් කියල. මොකද මෙකෙ කොච්චර උනත් මොකක්දො ගොඩේ ගතියක් තියනව. දන්නවනෙ උන්ගෙ අර මොකක්ද තියන ගතිය යවන්න හරි අමාරුයි නෙ. අනික මචො අපේ රටේ තියනවා පට්ට ලස්සන ගෙවල්. එහෙම බලලා හදන එකක් හදපන්. මහ ලොකු කොටි ගානක් දාල හදන්න ඔනේත් නෑ බන්. මොකද උබට අතු ගාන්න කරන්න වයිෆ්ගෙ නන්ගිවත් ගෙදර ගේන්න වෙයි :P :rofl::rofl: :P
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    එත් මචො මෙ පික් එක දැකපු ගමන් මට තෙරුනා මෙක ඉන්ඩියන් එකක් කියල. මොකද මෙකෙ කොච්චර උනත් මොකක්දො ගොඩේ ගතියක් තියනව. දන්නවනෙ උන්ගෙ අර මොකක්ද තියන ගතිය යවන්න හරි අමාරුයි නෙ. අනික මචො අපේ රටේ තියනවා පට්ට ලස්සන ගෙවල්. එහෙම බලලා හදන එකක් හදපන්. මහ ලොකු කොටි ගානක් දාල හදන්න ඔනේත් නෑ බන්. මොකද උබට අතු ගාන්න කරන්න වයිෆ්ගෙ නන්ගිවත් ගෙදර ගේන්න වෙයි :P :rofl::rofl: :P
    ඔව් බන්. මේකෙ හෙන ගොඩේ ගතියක් තියෙන්නෙ:yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕකට එච්චර වියදම යන්නේ නෑ ඉස්සරහ පැත්ත විතරක් ඔහොම හදල පස්ස පැත්තේ එක කබරයක් හදන්න