lissana bottu dekakuth thiyanawa..shoook ane
![]()
ko ban bottu deka man thama hoyanawa hamba une nane....
lissana bottu dekakuth thiyanawa..shoook ane
![]()
chineta wage nam hodai oka... lankawe tradition eka wenas

Huge houses are out dated....
චිරි චිරි වැස්ස;14970216 said:
ඔයවගේ එකක් අයිති කරගන්න බැරිවෙන එකක් නෑ. අර කථාවක් තියනවනෙ ට්‍රයි අන්ඩ් ට්‍රයි, වන් ඩේ යූ කැන් ටොයින් ටොයින් කියලා
-------------------------------------------------------------------------
මමනම් ආසම මෙන්න මේ වගේ එකකට
![]()
මම ඉපදුනේ ඔයවගේ පොල්ලතු පැලක නිසා ඒ අත්දැකීම මම දන්නව. ලොකු ලොකු මන්දිර වලට වඩා පොඩි පැල්පතේ සතුට නිදහස තියනව දඩබ්බරයා

දඩබ්බරයා;14970266 said:pala pala boru kiyanne nathiwa.....![]()

Machan uba kiuwe aththanam man kiyannam deyak...ubata pol athu palak thibbane ban ipa denna mata pol athu palakwath thibb na ban.....චිරි චිරි වැස්ස;14970298 said:බොරු නෙමේ හොට්ටො. ඇත්ත

දඩබ්බරයා;14970341 said:Machan uba kiuwe aththanam man kiyannam deyak...ubata pol athu palak thibbane ban ipa denna mata pol athu palakwath thibb na ban.....![]()

ලොකු ලොකු ගෙවල් හදන්නයි ,ලොකු ගනන් දීල කාර් ගන්නයි ද බං උඹලට තියෙන හීන?
ඕක තමයි අපෙ උන්ගෙ තියෙන අවුල..යකෝ ලමයි 10-15 ක් හදන්න හීන මවපන්...ඔය විකාර වලට හීන මවන්නෙ නැතුව...
රටට ඕනිවෙලා තියෙන්නෙ ඒක නෙවෙයිද මේ කාලෙ හැටියට?නඩත්තු කරන්න පුලුවන් විදියෙ තට්ටු දෙකකට වගේ තියෙන ගෙයක් හදන්න මිසක් මේ මාලිගා හදන්න කල්පනා කරනවා හරියට නිකන් ඕක හැදුවම ජීවිතේ තියෙන උපරිම ටාර්ගට් එකට ගියා වගේ.
අවුලක් නෑ ඉතින් උඹට මාසෙකට ලක්ෂ 3 කවත් පඩියක් එන රස්සාවක් තියෙනවනම්...මොකද ඔච්චර ලොකු ගෙයක් හදනවනම් ඕකට හරියන විදියෙ වාහනයකුත් ගන්න එපැයි...ඉතින් ඉතුරු වියදම් වලට එහෙම තමන්ට හොඳ ආදායමක් තියෙන්න එපැයිනෙ නේද?
එහෙනම් හීන දැක දැක ඉන්නෙ නැතුව මහන්සි වෙයන් ඉහලට යන්න...![]()