2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තු තෝ දි ඔයා ගෙදර එනකං විස්සෝපෙන් බලන් හිටියා :rofl::rofl::rofl::rofl:
    පරිස්සමට බලා ගන්න සහෝ :D:D:D

    :dull: ඕකට ඔහොම දෙයක් කලේ අර හර්ශය :dull: රෙද්දේ උප්පැන්න සහතිකේ හදන්න ගිහින් මට කරෙන් යන්න එන්නේ :dull::dull: :angry: :angry: :angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වෙන කව්ද බන් මේ ඉන්නේ..
    avatar415371_8.gif

    TC03nwl.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :dull: ඕකට ඔහොම දෙයක් කලේ අර හර්ශය :dull: රෙද්දේ උප්පැන්න සහතිකේ හදන්න ගිහින් මට කරෙන් යන්න එන්නේ :dull::dull: :angry: :angry: :angry:

    TC03nwl.gif
    magulak kiyanna epa, mage athin seerimak wath une na, ube athin una ewa mage pitin yanna mama ida denne ne, dewors letters ready :cool:
    FPAMe92.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :dull: ඕකට ඔහොම දෙයක් කලේ අර හර්ශය :dull: රෙද්දේ උප්පැන්න සහතිකේ හදන්න ගිහින් මට කරෙන් යන්න එන්නේ :dull::dull: :angry: :angry: :angry:

    මොනවා කරන්නද ඉතින් ???? බාර ගත්ත නං කරගහ ගන්න වෙනවා.... අපි කිව්වා ඔයාට පැනලා යන්න කලින් දෙපාරක් හිතන්න කියලා .. කෝ ඇහුවද ??? :D:D:D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    TC03nwl.gif
    magulak kiyanna epa, mage athin seerimak wath une na, ube athin una ewa mage pitin yanna mama ida denne ne, dewors letters ready :cool:
    FPAMe92.gif

    රිටර්න් days පහු වෙලා උබට ඩිවෝස් වෙන්න බෑ... දැන් දරු නැලවිලි ගී පුරුදු වෙයන් උබේ බෙලෙක්ක කටහඩින් :dull: අපිත් සෙට් වෙලා එන්නම් සැන් පව්ඩර් ටිකක් අරගෙන :love: අයිත් උප්පැන්න ලියන්න යන්නේ නැ :angry: :angry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සරා සදේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනි වී අදුරේ සුසුමේ වෙලිලා

    සැගවී සීත මේ හිම යායේ
    කොහේ පාවෙලා
    හඩා වැටේ එදා ඇසූ
    ඔබේ ගීතිකා

    සැගවී ඈත මේ හිම යායේ
    කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ
    සදා වාසනා