Sir John Kotelawala Defence University Degree Programmes on payment basis

kulith6

Active member
  • Oct 11, 2012
    433
    180
    43
    කව්රුහරි දන්නවනම් විස්තර කියනවද KDU එකෙන් දෙන Bsc degrees වල පිලිගැනීම කොහොමද කියල .ලංකාව තුල හා අන්තර්ජාතික වශයෙන් .BIG HELP:angry:
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan oke piligath university ekak.eth oken dena dig eka aran amcha neliye wada karanna ba wenna oe.mokada oke padi gewalane uganwanne.free.api agreement ekak sign karanawa mama hithanne 55 wenakam wenna one.(waradinam niwaradi karanna)
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    433
    180
    43
    monawada danaganna one....

    මචං දැනගන්න ඕනේ මේකේ degree වලට ලංකාවේ තියන market එක කොඉවගේද කියල specially මේකේ තියන Bsc in ICT එක, සහ අන්තර්ජාතික ව ලාවට හරි:confused: පිළිගැනීමක් තියනවද කියල.මට ආරංචි උන විදිහට වල කව්රුහරි forces ඉන්නවනම් fee එකෙන් බාගයයි ගෙවන්න ඕන:yes::yes:
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    433
    180
    43
    machan oke piligath university ekak.eth oken dena dig eka aran amcha neliye wada karanna ba wenna oe.mokada oke padi gewalane uganwanne.free.api agreement ekak sign karanawa mama hithanne 55 wenakam wenna one.(waradinam niwaradi karanna)

    නැහැ මචං මම කියන්නේ එහෙම යන එක නෙවේ.මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් pay කරල මේ බලහන්
    http://www.kdu.ac.lk/component/content/article/82-publi/newsltr/196-payment-basis-degree-programs
     

    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    ලංකාව ඇතුලේ Accredited Degrees කියන්නේ UGC Approval එක තියන Degree.
    මේ Link එකෙන් ලංකාව ඇතුලේ පිළිගන්න Degree බලන්න.
    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
    Internationally Accredited වෙන්න නම් අදාල Professional Bodies වලින් Approved වෙන්න ඕනේ.
    Ex: Engineering Degree එකක් නම් Washington Accord එකෙන් Approved වෙලා තිබ්බොත් හරි.
    මේ Link එක බලන්න.
    http://www.washingtonaccord.org/Washington-Accord/Accredited.cfm
    තාම KDU Degrees වලට UGC Approvalල එක හම්බෙලා නැහැ මම දන්න විදිහට. ඉස්සරහට හම්බවේවිද දන්නේ නැහැ.
    call කරලා අහල බලන්න.