Sir John Kotelawala University හෙල්ප්!!

chazer2010

Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    මචන්ස්ලා... මට පොඩි හෙල්ප් එකක් ඕනේ :confused::confused::confused:

    General Sir John Kotelawala Defence Universityඑකේ civil engineering එකට යා ගන්ඩ මට පුලුවන් වෙයිද කියලයි මට දෑන ගන්න ඕනේ :dull::dull:

    මම A/L වලට කලේ MATHS (2013) [1st shy]



    Results තියෙන්නෙ මෙහෙමයි


    Maths- S

    chemistry- S Z Score-0.4321

    Physics- C

    English-B General Test- 73

    (o/l English-A)


    එත් මචන් මට කිසිම ක්‍රීඩා සහතිකයක් නෑ.අනිත් අවුල තමයි මගෙ chest එක 31i තියෙන්නෙ.එත් 32ක් ඉල්ලනව :(:(:(:(

    ඒකට තියෙන එකම විසදුම Application එකේ බොරුවට 32යි කියල දාලා interview එකට කලින් පුලුවන් තරම් gym බඩ ගාලා chest එක හදා ගන්න try කරන එක විතරයි නේද?
    application දාලා interview කතා කරන්න කොච්චර කාලයක් යයිද මචන්ලා? ඒ කාලෙ ඈති වෙයිද මට? මොනව තිබුනත් ක්‍රීඩා සහතික නෑතුව මාව ගනීද?



    ලොකු උදව්වක් මචන්ස්ලා.... දන්නෙ නෑත්නම් bump එකක්වත් දාලා යන්න මචො ....
     
    Last edited:

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    aye a l karapan bola... kothalawala danna oitat wada z ekak ona bn. mamat medicine aply kara z eka 1.6k tibuna et awe na bn
     

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    aye a l karapan bola... kothalawala danna oitat wada z ekak ona bn. mamat medicine aply kara z eka 1.6k tibuna et awe na bn
    aye nam karanne ne ban mama.ehenam vena mokakhari karanna thamai venne :( tnx anyway bn

    chest 1ka 32k onemai machan..sport monava hari karala tiyenavanam thamai hoda...ube result 1ka nam aulak vena 1k ne..
    :( :ow needa ban ( :( tnx machan help karaata..

    tnx machanss
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉන්ටවිව් තියෙන්නේ මැයි මාසේ,
    ඇප්ලිකේෂන් එකේ පපුව 32යි කියල දාපන්,
    ඒක අවුලක් වෙන්නේ නෑ,උඹට ඔය ඉතුරු අඟල හදාගන්න කල් ඇති,ඇප්ලිකේෂන් එක සයිට් එකෙන් අරන් දැන්ම යවපන්....http://www.kdu.ac.lk/
     

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    bump machan and good luck....
    tnx macho :)
    Ehenam ube anik ewa adu atbi. 1.7 ekekta hambuna mama danna
    :)
    ඉන්ටවිව් තියෙන්නේ මැයි මාසේ,
    ඇප්ලිකේෂන් එකේ පපුව 32යි කියල දාපන්,
    ඒක අවුලක් වෙන්නේ නෑ,උඹට ඔය ඉතුරු අඟල හදාගන්න කල් ඇති,ඇප්ලිකේෂන් එක සයිට් එකෙන් අරන් දැන්ම යවපන්....http://www.kdu.ac.lk/
    tnx macho.papuva 32k kara gaththath, mata yanna puluvan veida? creeda sahathika and results gena?

    tnx bro :)