2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
dan ibbage gedara inne kiyala ki parak kiwada :angry:
uQTEJPp.gif
ඉබ්බා ගෙදරින් දොට්ට දාලලුනේ .... පව් මොනවා උනත් අම්ම කෙනෙක්නෙ :(:(:(
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    mn iron hadanne na gembo:angry::angry::angry: mn tamai :cool:IRONMAN:cool:
    අපි කලින් හිටපු ගෙවල් පැත්තේ පොඩි එකෙකුත් හිටියා උඹ වගේ
    ඌත් කිව්වා ඌ අයන්මෑන් කියලා
    මාසෙකට කලින් ඌව අංගොඩ නැවැත්තුවාලු
    පව් බං
    මමත් බලන්න ගියා :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මොනවා කරන්නද ඉතින් ???? බාර ගත්ත නං කරගහ ගන්න වෙනවා.... අපි කිව්වා ඔයාට පැනලා යන්න කලින් දෙපාරක් හිතන්න කියලා .. කෝ ඇහුවද ??? :D:D:D

    මටත් මල මගුල් වෙන්නේ යකෝ මුන් දෙන්නගේ උප්පැන්න ලියන්න ගිහින් මට උන හරියක් :( දැන් දෙන්න ඔහොම හිටියට බත ඉදෙනකන් විතරයි .. දැන් අනා මගේ පණ කියාගෙන යයි :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මොනවා කරන්නද ඉතින් ???? බාර ගත්ත නං කරගහ ගන්න වෙනවා.... අපි කිව්වා ඔයාට පැනලා යන්න කලින් දෙපාරක් හිතන්න කියලා .. කෝ ඇහුවද ??? :D:D:D

    aniwa aniwa, ibbage hite tiyana mewwa ekata eki ekka panala gihin dan ape pitin danna enawa
    JfyTmOU.gif


    රිටර්න් days පහු වෙලා උබට ඩිවෝස් වෙන්න බෑ... දැන් දරු නැලවිලි ගී පුරුදු වෙයන් උබේ බෙලෙක්ක කටහඩින් :dull: අපිත් සෙට් වෙලා එන්නම් සැන් පව්ඩර් ටිකක් අරගෙන :love: අයිත් උප්පැන්න ලියන්න යන්නේ නැ :angry: :angry:

    :oo: DNA test ekak karanna mama High Cort yanawa :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා ගෙදරින් දොට්ට දාලලුනේ .... පව් මොනවා උනත් අම්ම කෙනෙක්නෙ :(:(:(

    අර හොට්ට කරන වැඩ වලින් තව පොඩ්ඩෙන් මම ගෙදරින් දොට්ට දානව :dull:.. හර්ෂ තාත්ත කෙනෙක් වෙලා :love:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    අපි කලින් හිටපු ගෙවල් පැත්තේ පොඩි එකෙකුත් හිටියා උඹ වගේ
    ඌත් කිව්වා ඌ අයන්මෑන් කියලා
    මාසෙකට කලින් ඌව අංගොඩ නැවැත්තුවාලු
    පව් බං
    මමත් බලන්න ගියා :rofl:
    :growl::growl::growl::angry::angry::angry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    අපි කලින් හිටපු ගෙවල් පැත්තේ පොඩි එකෙකුත් හිටියා උඹ වගේ
    ඌත් කිව්වා ඌ අයන්මෑන් කියලා
    මාසෙකට කලින් ඌව අංගොඩ නැවැත්තුවාලු
    පව් බං
    මමත් බලන්න ගියා :rofl:

    maru kathawa :yes::D:D