පූස්;14967377 said:
අනාගතයෙදි තවත් මෙවන් අයෙකුට කියන්න වෙන කතාව......................
අපි හිටපු එළකිරිය පැත්තේ පොඩි එකෙකුත් හිටියා ඇනිමේෂන් කියල උඹ වගේ
ඌත් කිව්වා ඌ අයන්මෑන් කියලා
අවුරුදු 10කට කලින් ඌව අංගොඩ නැවැත්තුවාලු
පව් බං
එළකිරි සෙට් ඒක බලන්න ගියා


අපි ??? නෑ නෑ .... මම අයිති නෑ ඒ අපි ගොඩට ..![]()

මත් වෙනවනං ඕක එකක්ඔව් බන් අරිෂ්ටේ බෝතලයක්.. උබටත් ඕනෙද ???![]()
![]()
![]()
![]()

ඉබ්බාගෙන් ඉල්ලා ගනින් බන්.හැබැයි ඔකගෙන් බෝතලයක් ඉල්ලනවා කියන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්![]()
![]()
![]()
![]()
අනේ සමිඳුනේ මගේ අම්මා රැක දේවා ... !!!![]()
අනේ සමිඳුනේ මගේ තාත්තා රැක දේවා ........... !!!!



Skul kale sahithya samithi wage ewata sindu kiyanna kiwwama man oya sinduwa thama kiyanne..![]()