ටයිරට අත තිබ්බොත් මම ඉතුරු කරන්නේ නෑ..
කට්ටේ ඉඳන් ලෙලි ගහනවා පොල්ලිලි ගහනවා වගේ..



මම බැලුවම මොකෝ වෙන්නේ
කටේ පොට යනව යෑ...
යකෝ දැන් විනාඩි 10ක් විතර පරණ එකක් අහල තියෙනේ ... මම පව්![]()
එහෙනං මම යනවා යාලුවනේ ......
නැවත දවසක හමු වෙමු ......
අද show එක නං ගොඩක් හිතට වැදුණා
recording එකක් දෙන්න පුළුවන් නං ලොකු උදව්වක්
සුබ රාත්රියක් වේවා හැමෝටම
![]()