ඔව් මචෝ. . Phone එකක් නැතුව වෙලාව වත් වැඩ කරන්නෙ නැ Time එකත් Sync කරන්නෙ Phone එකෙන්..
huka ehenam wadak na
ඔව් මචෝ. . Phone එකක් නැතුව වෙලාව වත් වැඩ කරන්නෙ නැ Time එකත් Sync කරන්නෙ Phone එකෙන්..
මට නියම සීන් එකක් උනා 2008 දි 2009දි වගේ, මමත් ඉන්න ගමන් ඊ බේ ගිය වෙලේක මම දැක්ක වොච් මොබයිල් කියල වන්ඩියක්.
මම ඊට කලින් ඒකක් දැකල තිබ්බෙත් නෑ,
ඉතින් කැහිල්ලටත් එක්ක $200 ගානකට එකක් ගෙන්නගත්ත, බැලින්නම් පස්ට වන්ඩිය, පොටොද, වීඩියෝද,ටච් ද, කෝල්ද ඕන එකක්.
මමත් ඉතින් ඕක බැදගෙන ඉස්කෝලෙත් ගියා කියමුකො.
සෑර්ලටවත් හොයාගන්න බෑ මේක පෝන් එකක් කියල,
ඔන්න දවසක් මම ටැස් කොරන්නත් එක්ක ගත්ත ඕකෙන් කෝල් එකක්.
ඕක ඉතින් අතේ බැදගෙන කනේ තියාගන්න කියලැයි,
අර නයිට් රයිඩර් එකේ පොර වගේ මමත් කථා කරල බැලුව,
ඉස්පීකර් ඔන් කරල හින්ද කථා කරන එක හොදට ඇහෙනව.
මොනා බලන්නද, කෝල් එක ඉවරවෙලා අනිත් පැත්ත හැරෙද්දිම පංති ඇරිල එන කොල්ලො සෙට් එකක් මේං මෙහෙම,
චිරි චිරි වැස්ස;14968121 said:ඔයවගේ අයිටම් එකක්නම් වටිනව තමා මචං.මට නියම සීන් එකක් උනා 2008 දි 2009දි වගේ, මමත් ඉන්න ගමන් ඊ බේ ගිය වෙලේක මම දැක්ක වොච් මොබයිල් කියල වන්ඩියක්.
මම ඊට කලින් ඒකක් දැකල තිබ්බෙත් නෑ,
ඉතින් කැහිල්ලටත් එක්ක $200 ගානකට එකක් ගෙන්නගත්ත, බැලින්නම් පස්ට වන්ඩිය, පොටොද, වීඩියෝද,ටච් ද, කෝල්ද ඕන එකක්.
මමත් ඉතින් ඕක බැදගෙන ඉස්කෝලෙත් ගියා කියමුකො.
සෑර්ලටවත් හොයාගන්න බෑ මේක පෝන් එකක් කියල,
ඔන්න දවසක් මම ටැස් කොරන්නත් එක්ක ගත්ත ඕකෙන් කෝල් එකක්.
ඕක ඉතින් අතේ බැදගෙන කනේ තියාගන්න කියලැයි,
අර නයිට් රයිඩර් එකේ පොර වගේ මමත් කථා කරල බැලුව,
ඉස්පීකර් ඔන් කරල හින්ද කථා කරන එක හොදට ඇහෙනව.
මොනා බලන්නද, කෝල් එක ඉවරවෙලා අනිත් පැත්ත හැරෙද්දිම පංති ඇරිල එන කොල්ලො සෙට් එකක් මේං මෙහෙම,
![]()
![]()
![]()
මට රෙදි ගලවල දුවන්න හිතුන

සමහරු සපත්තුවේ ඉදන් වෙන වෙන වෙනම Scan කරනවා පිටසක්වල එකෙක් දැක්කා වගේ !!

hik hik... මේක ඕය කතාවෙන් දෙවනි වර්ශන් එක, ඔක ඔබනකොට බස් එකෙ ලග වාඩි වෙලා ඉන්න එකා මගෙ මූන අමුතු විදියට බලලා නැගිටලා ගිහින් වෙන එකක ඉදගනන්වා බං. .සමහරු සපත්තුවේ ඉදන් වෙන වෙන වෙනම Scan කරනවා පිටසක්වල එකෙක් දැක්කා වගේ !!
[/CENTER]

mama gaththe methanin
http://www.ebay.com/itm/130795607251?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
Price:US $45.99
FREE Standard Int'l Shipping
ආසයි නේ? ? ? ? ?
ඕනම Android Phone එකක් එක්ක Connect කරන්න පුලුවන්, Sony එකක් ම වෙන්න ඕන නැ.. මම ලග තියෙන්නෙත්, Samsung sII and Xperia එකක්,
Camara එකක් නම් නැ. . ඒත් Phone එකෙ CAM එක Operate කරන්න පුලුවන්, කාට හරි පාරෙ යනඑකෙකුට Phone එක අල්ලගන්න දීලා අපිට මෙහෙ ඉදන් ගන්න පුලුවන්. . Photo එක ගන්න එකාට Phone එක ඔබන හැටි මුල සිට සරලව කියලා දෙන්න ඕන නැ. . අනිත් එක Phone එක හෙලවෙන්නෙත් නැ ගන්න වෙලාවට !
අනිත් එක මචන්ලා මේක ගොඩාක් අලුත් එකක් නෙමෙයි ඇවිත් දැන් අවුරුදු 3ක් විතර වෙනවා, ඉස්සර ඕක ලෙඩ ගොඩක්, දැන්නම් OK,

දැන් ඕකට වැඩ හොඳ smart watch ඇවිල්ල තියෙනවා. Try කරනවා නම් SONY එකක් එක්කම ට්‍රයි කරන එක හොඳයි මොකද අනික් එවල චුට්ටක් විතර කචල්.