My New Smart Watch ! Elakiri !

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
mama gaththe methanin
http://www.ebay.com/itm/130795607251?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

Price:US $45.99
FREE Standard Int'l Shipping


ආසයි නේ? ? ? ? ?

ඕනම Android Phone එකක් එක්ක Connect කරන්න පුලුවන්, Sony එකක් ම වෙන්න ඕන නැ.. මම ලග තියෙන්නෙත්, Samsung sII and Xperia එකක්,

Camara එකක් නම් නැ. . ඒත් Phone එකෙ CAM එක Operate කරන්න පුලුවන්, කාට හරි පාරෙ යනඑකෙකුට Phone එක අල්ලගන්න දීලා අපිට මෙහෙ ඉදන් ගන්න පුලුවන්. . Photo එක ගන්න එකාට Phone එක ඔබන හැටි මුල සිට සරලව කියලා දෙන්න ඕන නැ. . අනිත් එක Phone එක හෙලවෙන්නෙත් නැ ගන්න වෙලාවට !

අනිත් එක මචන්ලා මේක ගොඩාක් අලුත් එකක් නෙමෙයි ඇවිත් දැන් අවුරුදු 3ක් විතර වෙනවා, ඉස්සර ඕක ලෙඩ ගොඩක්, දැන්නම් OK,
Ganath godak adui ne wow
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    phone eke bluetooth okata on karala tiyeddi battrey bahinavane ban pata gala

    එහෙම ලොකු වෙනසක් නැ බං, මේ Phone වල වැඩිපුර Battery Power එක ඕන වෙන්නෙ Display එකටනෙ බං, Bluetooth, Wifi , Music වලට වැඩිය යන්නෙ නැ ... මේක ගත්තට පස්සෙ නිතරම Display එක On කරන්න ඕන නැති නිසා Phone එකට ටිකක් හොදයි. . Power Saving Mode එකට දාලා තියන්න පුලුවන් ! Daily Charge කරන එකෙක්ට නම් කිසි අව්ලක් නැ. .


    මම මුගෙන් ගත්තෙ නැත්තෙ පොර මම ගන්න දවස් වල වැඩිය Sell කරලා තිබ්බෙ නැ. .ඒකයි.. දැන්නම් 700 ක් විතර දීලා.. දැන්නම් බය නැ. .

    මේක හෙන පරණයි බන් මම ඕක ට්‍රයි කලේ 2011 :D දැන් ඕකට වැඩ හොඳ smart watch ඇවිල්ල තියෙනවා. Try කරනවා නම් SONY එකක් එක්කම ට්‍රයි කරන එක හොඳයි මොකද අනික් එවල චුට්ටක් විතර කචල්.


    ඔව්, ඕක මමත් දැක්කෙ 2011 ඒකාලෙ ඔක ගන්න එපා කියලා Forum වල දාලා තිබ්බා, Updates ගොඩක් ආවා ඕකට .. දැන් එන ඒවා නම් ගොඩක් දුරට හොදයි.. හිටපු ගම්න් Connect වෙන්නෙ නැතුව යනවා, ඒත් ලොකූ ප්‍රශ්න නැ.. .. .

    මීට වඩා හොද එකකට් තියෙන්නෙ MN2 එක, ඒක පට්ට කියලා තමයි කට්ටිය කියන්නෙ, එත් 11 000 ක් විතර වෙනවා බං,,, Pebble එක 25 000 කට වැඩී..
    ela ela math gana ona :yes:
    MTA gahana LAPA neda araka :P:P:rofl:

    මගෙ ෆන. . . Herman / Kardon Sounds එක්ක උබලා තියන ඒවා මට ඇහෙන්නෙ 3D වෙලා, ඒකයි මම පස්ස බලන්නෙ. . .ලොල් !

    math ekak ganna idea thiyan hitiye okak,but orignal eka fatta ganan,thawa tika dawasak idala 30$ wage set wunoth okak gannawa

    me dawas wala athe pichchiya na :(

    Original එක තමයි බං, 3000 ට විතර තියෙන්නෙ, මේකෙ Duplicates තාම මම දැක්කෙ නැ. .

    patiya poddak awl wage a unata waradakmath na :yes::yes::yes:

    මමත් Order කරන වෙලාවෙ හිතුවෙ ඕහොමම තමයි, ඒත් මේ පටිය එල බන්., අතට මාර පහසුයි, අනිත් එක Rubber Belt එකක් තිබ්බනම් ඔක්කොමලා හිතන්නෙ පිට කොටුවෙන් ගනිපු එකක් කියලා, මෙහෙම තියෙන හින්දා වෙනසක් තියෙනවා .. . ..

    උබට පටිය මාරු කරගන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැ.. ඕනම එකක් දාගන්න පුලුවන් විදියට තමයි තියෙන්නෙ. . .

    Ganath godak adui ne wow

    මේ වගේ ගානකට මේක ගොඩක් හොදයි. . . ඔයා ගන්න Sony Smartwatch MN2 එකක්, Pink Color Band එකක් එක්ක, :)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"


    sony-original-watchband-smartwatch_03.jpg&w=700


    http://www.ebay.com/itm/Genuine-Sony-Original-Color-Watchband-Strap-Wristband-for-SmartWatch-MN2-Pink-/140932366799?pt=LH_DefaultDomain_0&hash=item20d03941cf

    ඔයාට හොදයි මේක. . .. . Watchband එක 2,700 Watch එක 11 000 යි,,,