ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    බන්ටු;14964940 said:
    ලස්සන ඇඳ රෙද්ද මචන්. කොහෙන්ද ගත්තේ?

    ඔය සෙට් එකම එන්නේ ලැපට..ෆයර් පෘෆ් බෙඩ් ශීට් සහ ඇද..කොට්ට..මෙට්ට..ඔක්කෝම
    මෙයාව කන්ටැක්ට් කරපන්:yes:



    tech-smart_zpsa10661ae.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    එල එල.. සුභපැතුම් කොල්ලා..
    යුරාජ් කොල්ලටත් ජය වේවා..
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එල එල.. සුභපැතුම් කොල්ලා..
    යුරාජ් කොල්ලටත් ජය වේවා..


    තැන්කූ වේවා
    :D



    තැන්කූ වේවා


    meka kiribathgoda koheda danne na nee thiyene o_O


    ඒක නම් දන්නේ නෑ බන්.පොඩ්ඩක් අහලා බලපන්


    elz..;) ඌරාජ් discount ekak dala dunnada?


    මේකම 2GB රැම් එක්ක අබාන්ස් එකේ 69000 කිව්වා. යුරාජ් දුන්නේ 4GB එක්කම 65,000.අර හොර ගුහාවේ (laptop.lk) විතරයි අඩුවට තිබ්බේ..


    Koheda uge shop eka thinne.


    මාලබේ හන්දියේමයි මචන්




    තැන්කූ වේවා


    Congrats bro..


    තැන්කූ වේවා


    බන්ටු;14964940 said:
    ලස්සන ඇඳ රෙද්ද මචන්. කොහෙන්ද ගත්තේ?


    ලැප බලන්න බන් දැම්මේ:(.උබ රෙද්දක් කියනවා.:P අම්මා ගෙනත් දුන්නේ අවුරුද්දට පමුනුවෙන්.
    :)




    තැන්කූ වේවා
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Original OS gatte ai ban
    ඔරිජිනල් නෙමේ බන්.
    අපෝ අපි කවද්ද ඔරිජිනල් ඒවා දැම්මේ

    තැන්කූ වේවා
    තැන්කූ වේවා
    ගෙවන්න දෙන්නේ නැද්ද දන්නෑ
    දන්න විදියට නම් ගෙවන්න දෙන්නේ නෑ.මටත් ඒක පොඩ්ඩක් දැන ගන්න ඕනේ
    patta......

    තැන්කූ වේවා
    ela ela elakiri...!!!
    තැන්කූ වේවා
    අපේ සුභ පැතුම්! :D
    තැන්කූ වේවා
    hpoa oya uraj kiyana eka,,loka hora :lol:
    congrtz brow,,dan itin ganita qane aran dunne,,oke wala ehema dannepa hode :lol:
    ලොල්. අපෝ වැල දාල වෙඩ දෙල් කර ගන්නේ නැතෝ
    එල එල.. සුභපැතුම්
    තැන්කූ වේවා
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෝරලේමහත්තයා;14967266 said:
    ඔය සෙට් එකම එන්නේ ලැපට..ෆයර් පෘෆ් බෙඩ් ශීට් සහ ඇද..කොට්ට..මෙට්ට..ඔක්කෝම
    මෙයාව කන්ටැක්ට් කරපන්:yes:
    :rofl:
    හම්මේ ඔය දුන්නේ හොද විස්තරයක්.
    චිරි චිරි වැස්ස;14967268 said:
    කොන්ග්‍රැට්z... බ්‍රෝ...
    11.gif
    ඌරාජ් මේ දවස්වල ඔපර් එකකුත් දෙනව කිවුවා:rolleyes:
    තැන්කූ ඔව් ඔව් මමත් දැක්කා.ඌ ඒක ඊයේ කිව්වෙ නෑනේ බලපන්කො ඉතින්:frown:
    machan ube shop eka koheda thiyenne kandy wala .....:yes::yes::yes::yes::yes:
    තැන්කූ වේවා
    එල එල.. සුභපැතුම් කොල්ලා..
    යුරාජ් කොල්ලටත් ජය වේවා..
    තැන්කූ වේවා
    png;base64,iVBORw0KGgoAAAANSUhEUgAAABAAAAAQCAYAAAAf8%2F9hAAAB30lEQVQ4EZVTSy8DURT%2BZjpm6GhL0pKQphYeCZF4hIVEWLDowsaCxMJC8AP8AMI%2FsBQWFhKPxMpGbIgFK6vWe0WoRVOPPihth3vmTm%2FTUuEs7r3zzfnO950zdySw6Nz6%2FKT9v3EyIknSX8idHiZSBRzcA1fP%2BTK%2FFiDiXBdQo%2BdI%2Fp00wklFALI4FRxm2oCl%2FnwypXS7E8gYGZH9YwFSHWvgOUehd0zsPYJ2CqcqI5lK8pdszXmxICIP1fGHueMXLAcS0BQNTW4bemqAu1gGhmElsy2vAKkWkl12F3RNR2UpJwUjKSisYDZEC44SYKqFw2SXlLNkQvuZ%2Bn3cwFkkzYppkCWeKwqQMhWhWAly26RMQV%2BhsQLYvXmHqqgwIMOwbo5ooa%2FWzDUXFxuUXmp5ZgjNhWLjIg67Wo50sRnwNGC%2Bx4mnwxQ%2BmMp0M7tEHjY8Zv%2BU9V%2FtUmG5N9OFg1CCJxJKn2p1IDcowm6jbHiygnaPzXRw%2FgRQF2IG69dAlCSLhNehYKpVx2Iv4PcBUuEQ6Y5P7mdMm1Qj%2BmFg8%2BoVg9thE%2FM6bBiu1zC%2B94a1ixSyv5%2B0cDmaJxtP6jh%2FaADtii0Nt%2BMR3sqQwJxlMXT4AswBp5lGCosU6eIbPNu0KX0BMmqe8Db%2Bbr8AAAAASUVORK5CYII%3D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල.... :) හොදට පාවිච්චි වෙයි, පාවිච්චි කරන්නේ කෙල්ලෙක් නිසා...... :yes: කොල්ලෝ පාවිච්චි කරන ඒවා නම්...... :dull: