මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු.... :angry::angry::angry: වැඩ ටික කරගන්න මෙ ඇති බන් :D:D
ai uraj Jk eke aithi kaarayada :rofl::rofl::rofl: uba hodai game opa dupa kiyanna:P

:oo: ඕක JK ලා ගෙන්වන්නේ නෑ.... ගණන් වැඩි ඈති..... :(
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,618
    5,797
    113


    :) අපෙන් ගත්තොත් ඉතින් සුපිරි බඩු තමා..... :yes: දැක්කනේ බොක්ස් එකේ සීරියල්, ලැප් එකේ සීරියල් ඔක්කොම සමානයි..... අර Unity පැත්තේ ගියා නම් ඉතින් බඩුම තමා බව දන්නවනේ....... :( :angry:


    SPAM .. :rofl::rofl::P:P , ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ... :yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබට වැඩි වැඩියෙන් ලැප්ටොප් ගන්න වාසනාව අත්වේවා කියලා පතනවා